
චන්ද්‍රිකාවට අවශ්‍ය කේන්ද්‍ර අභිසාරී බලය සපයන්නේ ගුරුත්වාකර්ෂණ බලය මගිනි.

- චන්ද්‍රිකාව පෘථිවි කක්ෂයට ආසන්න කක්ෂයක ගමන් කරන්නේ නම්,
r≃R
එමනිසා,

- භූ ස්ථාවර චන්ද්‍රිකා
පෘථිවිය භ්‍රමණය වන දිශාවටම පෘථිවිය සමක තලයේම පෘථිවියේ භ්‍රමණ ආවර්ත කාලයට සමාන කාලයකින් චන්ද්‍රිකාව භ්‍රමණය වේ නම් එය සැම විටම පෘථිවියේ යම් ලක්ෂයකට සාපේක්ෂව ස්ථාවර වේ.

චන්ද්‍රිකාවේ කක්ෂයේ අරය r නම් මෙහිදී කේන්ද්‍ර අභිසාරී බලය සපයන්නේ ගුරුත්වාකර්ෂණ බලයෙනි.

චන්ද්‍රිකාවේ චාලක ශක්තිය



[HDquiz quiz = 3304]



