03.04 – සරල අකාබනික සං‍යෝග වල නාමකරණය

0
668

1.කැටායන නාමකරණය

  • කැටායන ඒක පරමාණුක හෝ බහු පරමාණුක විය හැක. ඒක පරමාණුවක් වන විට එය ලෝහ කැටායනයක් වේ. බහු පරමාණුක වන විට එය ලෝහ කැටායනයක් වේ. බහු ප්‍රමාණුක වන විට අලෝහමය මූලද්‍රව්‍යද පැවතිය හැක.

ඔක්සිකරණ අංක එකක් පවතින කැටායන සඳහා

මෙවැනි කැටායන නාමකරණයේදී ලෝහයේ නම ලියනු ලැබේ.

  • H+අයනය අලෝහමය ඒක පරමාණුක අයනයක් වන අතර එය hydrogen ලෙස නම් කරනු ලැබේ.

ඔක්සිකරණ අංක සහිත කැටායන සඳහා

  • මෙහිදී පහල ඔක්සිකරණ අංකය සහිත කැටායනය නාමකරණයේදී අදාළ ලෝහයේ නමෙහි මුල් කොටසට “අස්” (ous) ප්‍රත්‍ය එකතු කෙරේ.ඉහළ ඔක්සිකරණ අංකය සහිත කැටායනය නම් කිරීමේදී ලෝහයේ නමෙහි මුල් කොටසට “ඉක්” (ic) ප්‍රත්‍ය එකතු කෙරේ
  • IUPAC ක්‍රමයට නම් කිරීමේදී ලෝහයේ නමෙහි අගට ඔක්සිකරණ අංකය කැපිටල් රෝම ඉලක්කමෙන් වරහන් තුල දමනු ලැබේ.

බහු පරමාණුක කැටායන සඳහා

2.ඇනායන නාමකරණය

ඒක පරමාණුක ඇනායන සඳහා

  • මේවා නම් කිරීමේදී ඇනායනයක අදාළ මූල ද්‍රව්‍යයේ නමෙහි මුල් කොටසට ‘ide’ ප්‍රත්‍ය එකතු කෙරේ.

බහු පරමාණුක ඇනායන සඳහා

  • මේවා බොහෝ විට ඔක්සො අම්ල ඇනායන වේ. මෙහිදී ඔක්සිකරන අංක එකක් ඇත්නම් ඇනායනයේ ‘ate’ ප්‍රත්‍යයෙන් අවසන් වේ.
  • SCNයනු ඔක්සො-ඇනායනයක් නොවේ. නමුත් එහි නම ද ‘ate’ ප්‍රත්‍යයෙන් අවසන් වෙයි. නමුත් එහි නම thiocyonate වේ.
  • ඔක්සො ඇනායන වලදී මූලද්‍රව්‍ය වලදී ඔක්සිකරණ අවස්ථා දෙකක් ඇති විට පහළ ඔක්සිකරණ අවස්ථාව ‘ite’ ප්‍රත්‍යයෙන්ද ඉහළ ඔක්සිකරණ අවස්ථාව ‘ate’  ප්‍රත්‍යයෙන් ද අවසන් කෙරේ.

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.