01. ඒකීය පරිමාවක් තුළ අන්තර්ගත වායු ප්‍රමාණය වායු සාන්ද්‍රනය ලෙස අර්ථ දැක්වේ

පරිපූර්ණ වායුවක් සඳහා,

ඉහත ව්‍යුත්පන්න සමීකරණයේ ඉවත් R කළහොත්

එනම් වායුවක සාන්ද්‍රනය එහි පීඩනයට අනුලෝමව සමානුපාතික වන අතර එහි උෂ්ණත්වය ප්‍රතිලෝමව සමානුපාතික වේ.
02. වායුවක මවුල ප්‍රමාණය n ,

බැවින් එය පරිපූර්ණ සමීකරණයට ආදේශයෙන්

මෙමගින් හඳුනා නොගත් වායුවක් සඳහා මවුලික ස්කන්ධය ගණනය කළ ගත හැකිය.
03. වායු සාම්පලය සඳහා

මෙහි R ඉවත් කළහොත්

එනම් වායුවක ඝනත්වය පිීඩනයට හා මවුලික ස්කන්ධයට අනුලෝමව සමානුපාතික වන අතර එහි නිරපේක්ෂ උෂ්ණත්වය ට ප්‍රතිලෝමව සමානුපාතික වේ.