06.03.01- d ගොනුව හැඳින්වීම.

0
374

ආන්තරික මූලද්‍රව්‍ය

  • යම් මූලද්‍රව්‍යයක අවසානයට පිරෙන ඉලෙක්ට්‍රෝන d උප ශක්ති මට්ටමකට අයත් වන්නේ නම් එම මූලද්‍රව්‍ය d ගොනුවට අයත් මූලද්‍රව්‍ය ලෙස සැලකේ.
  • d ගොනුවේ ආන්තරික නොවන මූලද්‍රව්‍ය එකකි. එනම් Zn ය.
  • d ගොනුවේ මූලද්‍රව්‍ය අවස්ථාවේ d උපශක්ති මට්ටම අසම්පූර්ණයෙන් පිරී ඇති හෝ අවම වශයෙන් අසම්පූර්ණයෙන්ම පිරී ඇති d උපශක්ති මට්ටම ඇති එක් ස්ථායී අයනයක් සෑදිය හැකි මූලද්‍රව්‍ය ආන්තරික මූලද්‍රව්‍ය වේ.
A/L විෂය නිර්දේශයට අදාල d ගොනුව සම්බන්ධ න්‍යාය වීඩියෝවක් ආධාරයෙන් ඉගෙන ගැනීමට – 1 කොටස
A/L විෂය නිර්දේශයට අදාල d ගොනුව සම්බන්ධ න්‍යාය වීඩියෝවක් ආධාරයෙන් ඉගෙන ගැනීමට – 2 කොටස

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.