02.07.02 – පීඩන සම්ප්‍රේෂණය

0
1948

පීඩන සම්ප්‍රේෂණයට උදාහරණයක් පහත දැක්වේ.

පැස්කල් නියමය

  • සංවෘත භජනයක නිසලව තිබෙන තරලයක පෘෂ්ඨය මතට පීඩනයක් යොදනු ලැබූ විට එය තරලයේ සෑම කොටසකටම ද භාජනයේ බිත්ති වලටද නොඅඩුව එක සමානව සම්ප්‍රේෂණය වේ. මෙය, පීඩන සම්ප්‍රේෂණය පිලිබඳ පැස්කල් මූලධර්මය වේ.

ඉහත පින්තූරයේ,         

Q1 : හයිඩ්රෝලික එසවුමක පිස්ටන 2හි විශ්කම්භ 5cm හා 60cm වේ. කුඩා පිස්ටනය මත 50 N බලයක් යෙදූ විට‍ විශාල පිස්ටනය මත යෙදෙන බලය කොපමනද?

Q2 : හයිඩ්රෝලික එසවුමක් මගින් ඔසවනු ලබන කාරයක ස්කන්ධය 1600kg වේ. එක් පිස්ටනයක වර්ගඵලය අනෙක මෙන් 80 ගුණයක් වේ. මෙය පහසුවෙන් එසවීම සඳහා බලය යෙදිය යුත්තේ කවර පිස්ටනය මතද එම බලය කොපමනද?

කාරයේ බරට වඩා ඉතා අඩු බලයක් මගින් කාරය එසවීම සඳහා බලය යෙදිය යුත්තේ කුඩා පිස්ටනය මතය.

ඔබට මෙම කොටස වීඩියෝ ඇසුරින් අධ්‍යයනයට :

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.