- බල දෙකක් හෝ සමූහයක් විසින් සිදුකරන ක්‍රියා, සිදු කළ හැකි තනි බලය, එම බල සමූහයේ සම්ප්‍රයුක්ත බලය නම් වේ.
- බල වල සම්ප්‍රයුක්තය සෙවීම ඕනෑම දර්ශකයක සම්ප්‍රයුක්තය සොයන ආකාරයටම කළ හැක.


ක්‍රියා රේඛාව සෙවීම

- බල පද්ධතියක් කිසියම් අක්ෂයක් වටා ඇති කරනු ලබන ඝූර්ණයන්ගේ වීජ ඓක්‍යය එම බල පද්ධතියේ සම්ප්‍රයුක්තය එම අක්ෂය වටා ඇති කරනු ලබන ඝූර්ණයට සමාන විය යුතුය.

- ඝූර්ණය සලකා බලන අක්ෂය ලකුණු කරන්න.
- එම අක්ෂය වටා වාමාවර්ත හා දක්ෂිණාවර්ත ඝූර්ණ සොයාගන්න.
- බලවල සම්ප්‍රයුක්තය සොයාගන්න.
- සම්ප්‍රයුක්ත බලයේ ක්‍රියා රේඛාව සොයාගන්න.

- එකම දිශාවට පවතින බල දෙකක සම්ප්‍රයුක්තය ගැනීමේදී බල දෙක එකතු කරයි.
- ප්‍රතිවිරුද්ධ දිශාවට පවතින බල දෙකක සම්ප්‍රයුක්තය ගැනීමේදී බල දෙකෙහි අන්තරය සලකයි.
ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.