03.11 – ප්‍රකාශ උපකරණ

0
3139

අන්වීක්ෂය

සරල අන්වීක්ෂය                       

  • මෙය තනි උත්තල කාචයක් භාවිතයෙන් නිර්මාණය කරගන්නා අතර මෙය විශාලක කාචයක් ලෙසත් හඳුන්වයි.

M = β/α                                              Μ = tan β/ tan α                                              M = H ÷ x/h ÷ D

Βrad   = tαn β                                       tan β = H / x                                                       M = (H ÷ h) D/x

αrad = tan α                                          tan α = b / D                                                  H /h = v/u = x/u

 

1/v – 1/u = 1/f                          

1/x – 1/u = 1/f

1 – x/u = – x/f

X/u = [1 + x/f]

M = [1 + x/f] D/X

M   = D/x + D/f

D = 26 cm   / f = 5cm

 

x = D

MD = 1 + D / f

x = α

M α = D / f

Mmax => xmin = 25cm

M = 25/25 + 25/5 = 6cm

Mmin => xmax = α 

Μmin = 25 / 5 = 5

         

දුරේක්ෂය

  • වස්තුවක් කෙතරම් විශාල උවද ඇසට ඉතා ඈතින් ඇත්නම් ඇසේ ආපාතනය කරන කෝණය කුඩා වේ.එනම් එම වස්තුව කුඩාවට පෙනේ.එම ආපාතිත කෝණය විශාල කර ගැනීම සදහා අප විසින් දුරේක්ෂය භාවිතා කරනු ලැබේ.

දුරේක්ෂයක කෝණික විශාලනය

නක්ෂත් දුරේක්ෂය

  1. සාමාන්‍ය සිරුමාරුව
    1. මෙහිදී දුරේක්ෂය මගින් අවසාන ප්‍රතිබිම්භය අනන්තයේ සාදයි.

  • විශාලන බලය වැඩි කර ගැනීමට අවනෙතට අධික නාභිය දුරක්ද උපනෙත අඩු නාභිය දුරකින්ද යුක්ත විය යුතුයි.
    • මෙහිදී කාච 2ක අතර පරතරය = f0 + fe
    • රූපයේ α ලෙස සලකුණු කර ඇත්තේ අවසාන ප්‍රතිබිම්භය උපනෙත මත ආපාතනය කරන කෝණයයි.
    • ඇස උපනෙතට ආසන්න බැවින් එය ඇස මත ආපාතනය කරන කෝණයයි.
    • මෙහි α යනු වස්තුව අවනෙත ආපාතනය කරන කෝණයයි. අනන්ත දුරක පවතින වස්තු දුරට සාපේක්ෂව ඇස සහ අවනෙත අතර දුරද ඉතා කුඩා යැයි සැලකිය හැක.(එනම් මෙහි α වස්තුව ඇස මත ආපාතනය කරන කෝණයට සමාන යැයි ගත හැක.)
  • අසාමාන්‍ය සීරුමාරුව
  • දුරේක්ෂය අසාමාන්‍ය සීරුමාරුවේදී අවසාන ප්‍රතිබිම්භය විශම දෘෂ්ටියේ අවම දුරෙන්(D) සාදයි.
  • ඒ සඳහා උපනෙතට වස්තුව (අවනෙත මගින් සාදා ඇති ප්‍රතිබිම්බය) P හා fe අතර පැවතිය යුතුය.
  • එනම් උපනෙත අවනත දෙසට ගෙන ආ යුතුය. එවිට කාච අතර පරතරය සමාන්‍ය සීරුමාරුවට වඩා අඩු වේ.

  • සෑම විටම අවසාන ප්‍රතිබිම්භය D දුරින් සෑදෙන විට විශාලනය වැඩිය.
  • සාමාන්‍යයෙන් දුරේක්ෂයක භාවිතාවන කාචවල විෂ්කම්භය විශාලය. ඊට හේතුව ඈත් පිහිටි වස්තුවල සිට එන්නේ දුර්වල ආලෝකය බැවින් හොඳ ප්‍රතිබිම්බයක් ලබාගැනීමට ආලෝක කිරණ වැඩි ප්‍රමාණයක් ලබා ගත යුතු බැවිනි.

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.