05.02.02-වියෝග ප්‍රවේගය

0
2024

       

වියෝග ප්‍රවේගය

පෘථිවි ගුරුත්වාකර්ෂණයෙන් මිදීම සදහා වස්තුවකට දිය යුතු අවම ප්‍රවේගය වියෝග ප්‍රවේගය හෙවත් වියෝවීමේ ප්‍රවේගය ලෙස හැදින්වේ.    

පෘථිවි පෘෂ්ඨය මත ඇති විට රොකට්ටුවක් සලකමු

පෘථිවි පෘෂ්ඨය මත ඇති විට රොකට්ටුවේ ගුරුත්වජ විභව ශක්තිය

පෘථිවි පෘෂ්ඨය මත ඇති විට රොකට්ටුවක් සලකමු.නමුත් අර්ථ දැක්වීමෙන් විභව ශක්තිය යනු රොකට්ටුව අනන්තයේ සිට පෘථිවි පෘෂ්ඨයට ගෙන ඒමට කළ යුතු කාර්‍යයයි.එමනිසා රොකට්ටුව පෘථිවි පෘෂ්ටයේ සිට අනන්තයට ගෙන යාමට කළයුතු කාර්‍යය,

මෙම කාර්‍යය කිරීමට අදහස් කරන්නේ ඉන්ධන දහනයෙන් ලබාගන්නා චාලක ශක්තිය වැය කිරීමෙනි.එමනිසා,

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.