වෘත්ත චලිතය (කෝණාකාර චලිතය)
- v වේගයකින් අරය r වූ වෘත්තයක ගමන් කරන අංශුවක් සලකමු.

- වෘත්තයේ ස්පර්ශීය දිශාවට ප්‍රවේගය ස්පර්ශීය ප්‍රවේගය වේ.
- ස්පර්ශීය වේගය කාලයත් සමග වෙනස් වේ නම් එම ස්පර්ශීය දිශාවට ත්වරණයක් පවතී එය ස්පර්ශීය ත්වරණය වේ.
කෝණික විස්ථාපනය
- කේන්ද්‍රයේ සිට තෝරාගත් කාලයකදී කෝණික වෙනස්වීම කෝණික විස්ථාපනය යි.

රේඩියනය අර්ථ දැක්වීම
- වෘත්තයක පරිධියේ එහි අරයට සමාන චාප කොටසක් කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණය වෙයි.





















ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.
Thanks 🥰