ආලෝක තරංගයක් එක් මාධ්‍යයක සිට තවත් මාධ්‍යයකට ගමන් කිරීමේදී ප්‍රවේගයේ සිදුවන වෙනස් වීම නිසා ගමන් මාර්ගය වෙනස් වීම වර්තනය ලෙස හැඳින්වේ.

වර්තන නියම :-
- පතන කිරණයත්, වර්තිත කිරණයත්, පොදු පෘෂ්ඨයට ඇද අභිලම්බයත් එකම තලයක පිහිටයිී.
- පතන කෝණයේ සයින් අගයත් වර්තිත කෝණයේ සයින් අගයත් අතර අනුපාතය නියතයකි.

නිරපේක්ෂ වර්තනාංකය:-


සාපේක්ෂ වර්තනාංකය:-


Q) ජලයේ වර්තනාංකය 4/3 වන අතර වීදුරු වල වර්තනාංකය 3/2 ක් වේ ජලයට සාපේක්ෂව වීදුරු වල වර්තනාංකය හා වීදුරු වලට සාපේක්ෂව ජලයේ වර්තනාංකය සොයන්න.

ස්නෙල් නියමය : –

අවධි කෝණය : –
ගහන මාධ්‍යයක සිට විරල මාධ්‍යයකට ගමන් කරන, කිරණයක් වර්තනයෙන් පසු පොදු පෘෂ්ඨයේ දිගේ ගමන් කරන අවස්ථාවේදී පතන කෝණය අවධි කෝණය ලෙස හැඳින්වේ.

පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය :-
- ගහන මාධ්‍යයක සිට විරල මාධ්‍යයක් කරා ගමන් කරන, කිරණයක පතන කෝණයේ අගය, අවධි කෝණයට වඩා විශාල වූ විට කිරණය නැවත පළමු මාධ්‍යයට ම පැමිණීම පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය ලෙස හැඳින්වේ.

විස්ථාපන සූත්‍රය :-





