රසායන විද්‍යාව

මෙම කොටසේ සියලුම පාඩම්.

ඉක්මනින් හෝ පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමාට හැකි යැයි සිතා වැඩ කරන මිනිසාය

07.02.02 – කාබනික සංයොග IUPAC නාමකරණය II

කාබනික සං‍යෝග නාමකරණයේදී වැදගත් වන නීති රීති පිළිබඳව මෙහිදී හදාරනු ලැබේ.

07.02.01 – කාබනික සංයොග IUPAC නාමකරණය

කාබනික සංයෝග නාමකරණය පිළිබඳ IUPAC(International Union Of Pure And Applied Chemistry) නාමකරණය පිළිබඳ මෙහිදී හදාරනු ලැබේ.

07.01.00 – කාබනික රසායන විද්‍යාව හැදින්වීම

උසස් පෙළ රසායන විද්‍යා විෂය නිර්දේශයේ එන විශේෂිත ඒකකයක් වන කාබනික රසායන විද්‍යාවට ප්‍රවේශයක් ලබා දීම මෙහිදී සිදු කෙරේ.

04.04.00 – තාත්වික වායු සදහා පරිපූර්ණ වායූ සමීකරණය සංශෝධනය

තාත්වික වායු සහ පරිපූර්ණ වායු අතර වෙනස්කම් පැහැදිලි කරමින් තාත්වික වායු සඳහා පරිපූර්ණ වායු සමීකරණයෙහි සංශෝධන ඇතුළත් කරන ආකාරය මෙහිදී සාකච්ඡා කෙරේ.

04.03.00 – වායු පිළිබඳ චාලක අණුක වාදය

මෙහිදී වායු වල චාලක රසායනය ට අදාළව චාලක අණුක වාද සමීකරණය, වේග විශ්ලේෂණය හා මැක්ස්වෙල් බෝල්ට්ස්මාන් ව්‍යාප්තිය පිළිබඳ සාකච්ඡා කෙරේ.

04.02.07 – සංයුක්ත වායු නියමය හා ඩොල්ටන්ගේ ආංශික පීඩන නියමය

සංයුක්ත වායු නියමය සහ ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය මෙහිදී සාකච්ඡා කෙරේ.

04.02.06 – මවුලික පරිමාව

වායු මවුලික පරිමාව සහ වායුවක මවුලික පරිමාව පරීක්ෂණ පරීක්ෂණාත්මකව නිර්ණය කිරීම් මෙහිදී සාකච්ඡා කෙරේ.

04.02.05 – ඇවගාඩ්රෝ නියමය

ඇවගාඩ්රෝ නියමය සහ ඒ ආශ්‍රිත ගැටලු සාකච්ඡා කෙරේ.

04.02.04 – චාල්ස් නියමය

මෙහිදී චාල්ස් නියමය සාකච්ඡා කරේ.
Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Live Chat
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom