11. පදාර්ථය හා විකිරණය.

මෙම කොටසේ සියලුම පාඩම්.

ඉක්මනින් හෝ පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමාට හැකි යැයි සිතා වැඩ කරන මිනිසාය

11.7.00- පදාර්ථයේ මූලික සංඝටක හා ඒවායේ අන්තර්ක්‍රියා

උසස් පෙළ භෞතික විද්‍යාවෙහි පදාර්ථ හා විකිරණ ඒකකයට අදාල පදාර්ථයේ මූලික සංඝටක හා ඒවායේ අන්තර් ක්‍රියා සම්බන්දයෙන් පූර්ණ අධ්‍යනයක් මෙමගින් සිදු කරයි.

11.6 – න්‍යෂ්ටික ශක්තිය හා එහි භාවිත

උසස් පෙළ භෞතික විද්‍යාවෙහි පදාර්ථ හා විකිරණ ඒකකයට අදාල න්‍යෂ්ටික ශක්තිය කොටස පිළිබද පූර්ණ අධ්‍යනයක් මෙම කොටස මගින් සිදුකරනු ලබයි.

11.5 – විකිරණශීලීතාව.

උසස් පෙළ භෞතික විද්‍යාවෙහි පදාර්ථ හා විකිරණ ඒකකයට අදාල විකිරණශීලීතාව කොටස පිළිබද පූර්ණ අධ්‍යනයක් මෙම කොටස මගින් සිදුකරනු ලබයි.

11.04.00- මානව අවශ්‍යතා සපුරා ගැනීම සඳහා X කිරණ.

X කිරණ යනු විද්‍යුත් චුම්බක තරංගයකි. එදිනෙදා ජීවිතයේදී X කිරණ ඉතා වැදගත් වන නිසා එහි ගුණ හා එහි භාවිත පිලිබඳ්ව හැදෑරීම සාමාන්‍ය ජීවිතයට වුවද වැදගත් වේ.

11.03.00 – තරංග අංශු ද්වෛතය

ආලෝකය යනු තරංගයක්ද අංශුවක්ද නැතහොත් තරංගමය හා අංශුමය ලක්ෂණ යන දෙකම පෙන්නන්නක්ද යන්න තර්කානුකූලව දැන ගැනීමට.....

11.02.00- ප්‍රකාශ විද්‍යුත් ආචරණය

මෙම පාඩම අද්‍යනයෙන් ප්‍රකාශ විද්‍යුත් ආචරණය,ප්‍රකාශ කෝෂය, ඇල්බට් අයින්ස්ටයින්ගේ කල්පිතය, ප්‍රකාශ විද්‍යුත් ආචරණය ෆෝටෝන වාදය මගින් පැහැදිලි කිරීම පිළිබඳ මනා දනුමක් ලබා ගත හැක.

11.01.00 – කෘශ්ණ වස්තු විකිරණය

උසස් පෙළ භෞතික විද්‍යාවේ පදාර්ථ හා විකිරණ කොටසට අදාළ කෘෂ්ණ වස්තු විකිරණය කොයසට අදාල පූර්ණ අධ්‍යනයක් මෙමගින් සිදුකරයි.
Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Live Chat
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom