වාණිජ අංශය උසස් පෙළ

දැනට ඇතුලත් කළ පාඩම් මාලාගිණුම්කරණය

16.01 – මානව සම්පත් කළමනාකරණය හැදින්වීම

මෙම කොටසෙහි මානව සම්පත් කළමනාකරණය හැඳින්වීම,එහි අර්මුණු,එහි වැදගත්කම හා එම ශ්‍රිතයට අයත් කාර්යන් යන අංග අතුළත්වන අතර මෙම කොටස අධ්‍යනය තුළින් ඔබට එම කරුණු පිළිබඳව අවබෝධයක් ලබාගත හැක.

16.02 – තෝරා ගැනීම

මෙම ඒකකය තුළින් ඔබට ව්‍යාපාර විසින් රැකියා ඇබෑර්තු සඳහා අයදුම්කරුවන් තෝරාගැනීමේ ක්‍රමවේද, සේවකයන් බඳවාගන්නා පදනම්, පත්වීමේ ලිපිය,සේවක දුක්ගැනවිලි හා මානව සම්පත් කළමනාකරණ සාර්ථකත්වය ඇගයීමේ නිර්ණායක යන අංග පිළිබඳව අවබෝධයක් ලබාගත හැක.

15.01 – මූල්‍ය කළමනාකරණය හැදින්වීම

මෙම ඒකකය තුළින් මූල්‍ය කළමනාකරණය හැඳින්වීම, එහි කාර්යන්,එහි අරමුණු, මූල්‍ය කළමනාකරණ උපකරණ, අයෝජන හා මූල්‍ය සම්පාදන මාර්ග පිළිබඳව අධ්‍යනය කල හැක.

15.02 – අනුපාත විශ්ලේෂණය

මෙම ඒකකය තුළ මූල්‍ය වාර්තා විශ්ලේෂණයට යොදාගන්නා විවිධ අනුපාත වර්ග, එම අනුපාත ගනණය කරන ආකාරය හා අනුපාත විශ්ලේෂණයේ සීමාවන් පිළිබඳව අන්තර්ගත වේ.

15.03 – මූල්‍ය වෙළදපල

මෙම ඒකකය අධ්‍යනය තුළින් ඔබට මූල්‍ය වෙළෙඳපොළ , මූල්‍ය උපකරණ , කොළඹ කොටස් හුවමාරුව හා එහි හුවමාරු වන කොටස් පිළිබඳව අවබෝධයක් ලබාගත හැක.

13.01- නිෂ්පාදනය

මෙම ඒකකය යටතේ මෙහෙයුම් කළමනාකරණය,එහි කාර්යන්,එහි වැදගත්කම හා නිෂ්පාදන ඉංජිනේරුකරණය යටතේ විවිධ පිරියත ක්‍රම පිළීබඳව අධ්‍යනය කළ හැකිය.

13.02 – භාණ්ඩ නිෂ්පාදන ක්‍රම

මෙහෙයුම් කළමනාකරණය යටතේ ඇති විවිධ නිෂ්පාදන ක්‍රම, ඒවායේ වසි අවාසි, ලක්ෂණ, තත්වපාලය හා ඵලදායීතාවය යන කොටස් වලට අදාළ විවිධ අංග පිළිබඳව මෙම ඒකකයේ අන්තර්ගත වේ.

13.03 – සමච්ඡේද ලක්ෂ්‍යය විග්‍රහය

මෙම ඒකකය තුළ සමච්ඡේදන ලක්ෂ්‍ය විග්‍රහය යටතේ දායකය,සමච්ඡේදන ලක්ෂ්‍ය, අපේක්ෂිත ලාභයක් ලැබීමට විකිණිය යුතු ඒකක සංඛ්‍යාව වැනි දෑ පිළිබඳව හැඳින්වීමක් මෙන්ම ඒවා උදාහරණ ආශ්‍රයෙන් ගණනයකර දැක්වීමක් හා රූපසටහන් අන්තර්ගත වේ.

13.04 – ද්‍රව්‍ය මිලදී ගැනීම

මෙම ඒකකය අධ්‍යනය කිරීමෙන් ද්‍රව්‍ය මිලදී ගැනීමේදී අනුගමනය කරන පියවර, ද්‍රව්‍ය මිලදී ගැනීමේදී සැලකියමත් විය යුතු කරුණු, විවිධ තොග පාලන ක්‍රම, තොග මට්ටම් ආශ්‍රිත සංකල්ප හා ආර්ථික ඇණවුම් ප්‍රමාණය පිළිබඳව කරුණු විමසිය හැකිය.

12.01 -කළමනාකරණය හැදින්වීම

මෙම ඒකකය තුළ කළමනාකරණය හැඳින්වීම, කළමනාකරණයේ මූලිකාංග කළමනාකරණය සංවිධාන වලට බලපාන ආකරය හා කළමනාකරණයේ වැදගත්කම පිළිබඳව අන්තර්ගත වේ.

12.02 – කළමනාකරණ ක්‍රියාවලිය

මෙම ඒකකය තුළ කළමනාකරණ ක්‍රියාවලිය යටතේ සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම හා පාලය යන අංග පිළිබඳවද කළමනාකරණ මට්ටම්, කළමනාකරණ භූමිකා හා කළමනාකරණ කුසලතා පිළිබඳව විග්‍රහ කරයි.

09.01 – සන්නිවේදනය හැදින්වීම

මෙම කොටස යටතේ සංවේදන ක්‍රියාවලියක සාර්ථකත්වය පිළිබඳ විග්‍රහයක් අන්තර්ගත වන අතර මෙම ඒකකය අධ්‍යයනය කිරීම මඟින් ඔබට ඒ පිළිබඳ අවබෝධයක් ලබාගත හැක

09.02 – විවිධ සන්නිවේදන ක්‍රම

මෙම කොටස යටතේ විවිධ සන්නිවේදන ක්‍රම පිළිබඳව විමසමින් ඵලදායිව සන්නිවේදන කටයුතු සිදු කරන ආකාරය පිළිබඳ විග්‍රහයක් අන්තර්ගත වන අතර මෙම ඒකකයත් අධ්‍යනය කිරීම මගින් ඔබට ඒ පිළිබඳ අවබෝධයක් ලබාගත හැක

08.01 – රක්ෂණය හැදින්වීම

මෙම කොටස යටතේ රක්ෂණය ව්‍යාපාර වලට වැදගත් වන ආකාරය පිළිබඳවත් රක්ෂණය ප්‍රායෝගික භාවිතය සඳහා ඉවහල් වන රක්ෂණ මූලධර්ම පිළිබඳවත් විග්‍රහයක් අන්තර්ගත වන අතර මෙම ඒකකයත් අධ්‍යනය කිරීම මගින් ඔබට ඒ පිළිබඳ අවබෝධයක් ලබාගත හැක

08.02 – රක්ෂණ වර්ගීකරණය

මෙම කොටස යටතේ ව්‍යාපාරවල විවිධ අවදානම් ආවරණය කරන රක්ෂණ ඔප්පු වර්ග පිළිබඳ විග්‍රහයක් අන්තර්ගත වන අතර මෙම ඒකකයක් අධ්‍යනය කිරීම් මගින් ඔබට ඒ පිළිබඳ අවබෝධයක් ලබාගත හැක

05.01 – ව්‍යවසායකත්වය හැදින්වීම

මෙම කොටස යටතේ ව්‍යවසායකත්වයේ වැදගත්කම හා ප්‍රතිලාභ අධ්‍යනයෙන් ව්‍යවසායකු වීමේ ඇල්මත්, ව්‍යවසායකත්වයේ නව ප්‍රවණතා පිළිබඳවත් විග්‍රහයක් අන්තර්ගත වන අතර මෙම ඒකකයක් අධ්‍යයනය කිරීම මඟින් ඔබට ඒ පිළිබඳ අවබෝධයක් ලබාගත හැක

05.02 – ව්‍යවසායකයා

මෙම කොටස යටතේ ව්‍යවසායකත්ව ක්‍රියාවලිය පිළිබඳ වත් ව්‍යවසායකත්ව ගති ලක්ෂණ හා කුසලතා සංවර්ධනය කර ගනිමින් විවසායකයෙක් ලෙස කටයුතු කිරීමේ හැකියාව පිළිබඳව විග්‍රහයක් අන්තර්ගත වන අතර මෙම ඒකකය අධ්‍යයනය කිරීම මගින් ඔබට ඒ පිළිබඳ අවබෝධයක් ලබාගත හැක

14.01 – අලෙවිකරණයේ මූලික හර සංකල්ප

මෙම ඒකකය තුළ අලෙවිකරණයේ මූලික සංකල්ප, අලෙවිකරණ දර්ශනයේ විකාශනය, අලෙවිකරණ මිශ්‍රය හා විවිධ නිෂ්පාදිත මට්ටම් පිළිබඳ කරුණු අන්තර්ගත වේ.

14.02 – නිෂ්පාදන අනන්‍යතාවය

මෙමගින් අලෙවිකරණ මිශ්‍රයේ නිශ්පාදිතය යටතේ ඇති සන්නම්, ඇසුරුම්කරණය හා ලේබල්කරණය යන අංග පිළිබඳ විෂය කරුණු අධ්‍යනය කළ හැක.

14.03 – මිල මිශ්‍රය

මෙහිදී අළෙවි කළමනාකරණ ඒකකය යටතේ ඇති මිල, මිල කිරීමේ ක්‍රම, මිල කිරීමේ පරමාර්ථ , භාණ්ඩ බෙදාහැරීමේ මාර්ග හා ප්‍රවර්ධන මිශ්‍රයට අධාළ කරුණු අන්තර්ගත වන අතර මෙය අධ්‍යයනය තුළින් මෙම කරුණු පිළිබඳ අවබෝධයක් ලබාගත හැක.

01.01 – ව්‍යාපාර සංකල්ප හදුනා ගැනීම

මෙම කොටස යටතේ ව්‍යාපාර සංකල්පය, ව්‍යාපාර විකාශනය හා ප්‍රවණතා පිළිබඳ විග්‍රහයක් අන්තර්ගත වන අතර මෙම ඒකකය අධ්‍යනය කිරීම මගින් ඔබට ඒ පිළිබඳ අවබෝධයක් ලබාගත හැක

01.02 – ව්‍යාපාර වර්ගීකරණය

මෙම කොටස යටතේ ව්‍යාපාර විවිධ පදනම්ව යටතේ වර්ග කිරීම , ව්‍යාපාර යෙදවුම් නිමවුම් ක්‍රියාවලියක් ලෙස විග්‍රහ කිරීම ,ව්‍යාපාර කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශව පිළිබඳවත් ව්‍යාපාර කෙරෙහි බලපෑම් ඇති කරන ව්‍යාපාර පරිසරය පිළිබඳවත් විග්‍රහයක් අන්තර්ගත වන අතර මෙම ඒකකය අධ්‍යනය කිරීම මගින් ඔබට ඒ පිළිබඳ අවබෝධයක් ලබාගත හැක

02.00 – සමාජයීය වගකීම හා ආචාරධර්ම

මෙම ඒකකය යටතේ ව්‍යාපාර පරිසර හිතකාමි ලෙස කටයුතු කරමින් තිරසර සංවර්ධනයට දායක වන ආකාරයත් ව්‍යාපාර වල සාර්ථකත්වය සදහා ආචාරධර්ම පද්ධතියක අවශ්‍යතාවක් පිළිබද විග්‍රහයක් අන්තර්ගත වන අතර මෙම ඒකකයත් අධ්‍යනය කිරීම මගින් ඔබට ඒ පිළිබඳ අවබෝධයක් ලබාගත හැක.

10.00 -ප්‍රවාහන හා සැපයුම් සේවා

ප්‍රවාහනය හා සැපයුම් සේවා යන ඒකකය යටතේ ප්‍රවාහන හා සැපයුම් සේවා ව්‍යාපාර සාර්ථකත්වය සඳහා දායක වන ආකාරය පිළිබඳ විග්‍රහයක් අන්තර්ගත වන අතර මෙම ඒකකය අධ්‍යයනය කිරීම් මගින් ඔබට ඒ පිළිබඳ අවබෝධයක් ලබාගත හැක.

04.00 – ව්‍යාපාර සංවිධාන

මෙම ඒකකය යටතේ සංවිධාන සංකල්පයත් , හිමිකාරීත්වය අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කිරීම පිළිබඳවත් විග්‍රහයක් අන්තර්ගත වන අතර මෙම ඒකකය අධ්‍යනය කිරීම මගින් ඔබට ඒ පිළිබඳ අවබෝධයක් ලබාගත හැක

03.01 – රජය ව්‍යාපාරවලට බලපෑම් කරන ආකාරය

මෙම කොටස යටතේ රජය ව්‍යාපාර වලට මැදිහත් වන ආකාරය ,රජය ක් ආර්ථික අරමුණු ඉටුකර ගැනීම සඳහා ව්‍යාපාර දායක වන ආකාරය ,රාජ්‍ය ප්‍රිස්කල් ප්‍රතිපත්තිය ,රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය හා පාරිභෝගික ආරක්ෂණය පිළිබද විග්‍රහයක් අන්තර්ගත වන අතර මෙම ඒකකය අධ්‍යනය කිරීම මගින් ඔබට ඒ පිළිබද අවබෝධයක් ලබාගත හැක.

03.02 – පාරිභෝගික අයිතිවාසිකම්

මෙම කොටස යටතේ රජය සමග සම්බන්දතා පවත්වා ගනිමින් ව්‍යාපාර කරගෙන යාමේ අවශ්‍යතාව පිළිබඳ විග්‍රහයක් අන්තර්ගත වන අතර මෙම ඒකකයත් අධ්‍යනය කිරීම මගින් ඔබට ඒ පිළිබඳ අවබෝධයක් ලබාගත හැක.

17.00 – තොරතුරු පද්ධති

තොරතුරු පද්ධති යන ඒකකය යටතේ ව්‍යාපාර වල සාර්ථකත්වය සඳහා තොරතුරු පද්ධති දායක වන ආකාරය අන්තර්ගත වන අතර මෙම ඒකකය අධ්‍යයනය කිරීම් මගින් ඔබට ඒ පිළිබඳ අවබෝධයක් ලබාගත හැක.

11.01- වෙළදාම

මෙම කොටස යටතේ නිෂ්පාදිත බෙදාහැරීම සඳහා වෙළඳාම දායක වන ආකාරය පිළිබඳ විග්‍රහයක් අන්තර්ගත වන අතර මෙම ඒකකය අධ්‍යනය කිරීමෙන් ඔබට ඒ පිළිබඳ අවබෝධයක් ලබාගත හැක.

11.02 – ජාත්‍යන්තර සංගම් , වෙළද ගිවිසුම් හා සංවිධාන

මෙම කොටස මගින් ජාත්‍යන්තර සංගම් ,වෙළෙඳ ගිවිසුම් හා සංවිධානවල ක්‍රියාකාරිත්වය විදේශ වෙළදාමේ උන්නතියට දායක වන ආකාරය පිළිබඳව විග්‍රහයක් අන්තර්ගත වන අතර මෙම ඒකකය අධ්‍යයනය කිරීම මගින් ඔබට ඒ පිළිබඳව අවබෝධයක් ලබාගත හැක.

18.01. – ව්‍යාපාර සැළසුම් පිළියෙල කිරීම

මෙම කොටස යටතේ ව්‍යාපාර සැලැස්මක මූලිකාංග පිළිබඳව විමසමින් උචිත ව්‍යාපාර සැලැස්මක් පිළියෙල කිරීමේ සූදානම පිළිබඳව විග්‍රහයක් අන්තර්ගත වන අතර මෙම ඒකකය අධ්‍යයනය කිරීම මඟින් ඔබට ඒ පිළිබඳව අවබෝධයක් ලබාගත හැක

18.02 – ව්‍යාපාර සැලැස්මක ඇතුළත් විය යුතු අංග

මෙම කොටස යටතේ ව්‍යාපාර සැලැස්මක අඩංගු විය යුතු අංග පිළිබඳව විග්‍රහයක් අන්තර්ගත වන අතර මෙම ඒකකය අධ්‍යයනය කිරීම මගින් ඔබට ඒ පිළිබඳ අවබෝධයක් ලබාගත හැක.

18.03 – අලෙවි සැලැස්ම සම්බන්ධව වැදගත් කරුණු

මෙම කොටස යටතේ ව්‍යාපාර අදහසට උචිත අලෙවිකරණ සැලැස්ම පිළියෙල කිරීම පිළිබඳ විග්‍රහයක් අන්තර්ගත වන අතර මෙම ඒකකය අධ්‍යයනය කිරීම මඟින් ඔබට ඒ පිළිබඳ අවබෝධයක් ලබාගත හැක.

07.01 – මුදල්

මෙම කොටස යටතේ ගනුදෙනු පහසුකර ගැනීමට මුදල් භාවිතයේ වැදගත්කම පිළිබඳ විග්‍රහයක් අන්තර්ගත වන අතර මෙම ඒකකය අධ්‍යයනය කිරීම මගින් ඔබට ඒ පිළිබඳ අවබෝධයක් ලබාගත හැක.

07.02 – ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය

මෙම කොටස යටතේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර වර්ධනය ට සහාය වන මූල්‍ය ආයතන පිළිබඳව විග්‍රහයක් අන්තර්ගත වන අතර මෙම ඒකකය අධ්‍යයනය කිරීම මගින් ඔබට ඒ පිලිබදව අවබෝධයක් ලබාගත හැක.

07.03 – ශ්‍රී ලංකා මහ බැංකුව

මෙම කොටස යටතේ ශ්‍රී ලංකාවේ මහබැංකුවේ කාර්යභාරය පිළිබඳවත් වාණිජ බැංකු පවත්වාගෙන යන විවිධ තැන්පතු සහ සපයන ණය පිළිබඳවත් වාණිජ බැංකු සපයන සේවා ව්‍යාපාර වල ක්‍රියාකාරීත්වයට දක්වන දායකත්වය පිළිබඳවත් විග්‍රහයක් අන්තර්ගත වන අතර මෙම ඒකකය අධ්‍යයනය කිරීම මගින් ඔබට ඒ පිළිබඳව අවබෝධයක් ලබාගත හැක

07.04 – ගණුදෙනු කල හැකි ලියවිලි

මෙම කොටසේ යටතේ ගනුදෙනු කල හැකි ලියවිලි මගින් ව්‍යාපාරයන්හි ගනුදෙනු පහසු කර ගත හැකි ආකාරය පෙන්වා දෙන විග්‍රහයක් අන්තර්ගත වන අතර මෙම ඒකකය අධ්‍යයනය කිරීම මගින් ඒ පිළිබඳ අවබෝධයක් ලබාගත හැක.

07.05 – චෙක්පත් රේඛනය

මෙම කොටස මගින් චෙක්පත් රේඛනය මගින් ගනුදෙනු පහසුකරගත හැකි ආකාරය පිළිබඳ විග්‍රහයක් අන්තර්ගත වන අතර මෙම ඒකකයක් මගින් ඒ පිළිබඳ අවබෝධයක් ලබාගත හැක.

06.00- සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර යන ඒකකය මගින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආර්ථික සංවර්ධනයට දක්වන දායකත්වය අන්තර්ගත වන අතර මෙම ඒකකය අධ්‍යයනය කිරීම් මගින් ඔබට ඒ පිළිබද අවබෝධයක් ලබාගත හැක.

16 – ප්‍රාග්ධන ආයෝජන තීරණ

ප්‍රාග්ධන ආයෝජන තීරණ යන ඒකකය පිළිබදව විග්‍රහයක් මෙහි අඩංගු වන අතර මෙම ඒකකය අධ්‍යයනය කිරීම මගින් ඔබට ඒ පිළිබදව අවබෝධයක් ලබා ගත හැකිය.

15 – පිරිවැය ලාභ පරිමා විශ්ලේෂණය

පිරිවැය ලාභ පරිමා විශ්ලේෂණය යන ඒකකය පිළිබදව විග්‍රහයක් මෙහි අඩංගු වන අතර මෙම ඒකකය අධ්‍යයනය කිරීම මගින් ඔබට ඒ පිළිබදව අවබෝධයක් ලබා ගත හැකිය.

14.03 -ශ්‍රම කාලය සම්බන්ධයෙන් වාර්තා කරයි.

කළමනාකරණ ගිණුම්කරණයේ මූලික සංකල්ප වල ශ්‍රම කාලය සම්බන්ධයෙන් වාර්තා කරයි යන ඒකකය යටතේ ශ්‍රම පිරිවැය පිළිබදව විග්‍රහයක් මෙහි අඩංගු වන අතර මෙම ඒකකය අධ්‍යයනය කිරීම මගින් ඔබට ඒ පිළිබදව අවබෝධයක් ලබා ගත හැකිය.

14.01 – කළමනාකරණ ගිණුම්කරණයේ මූලික සංකල්ප

කළමනාකරණ ගිණුම්කරණය පිළිබදව සහ කළමනාකරණ ගිණුම්කරණය හා මූල්‍ය ගිණුම්කරණය අතර වෙනස පිළිබදව මෙහි අඩංගු වන අතර මෙම ඒකකය අධ්‍යයනය කිරීම මගින් ඔබට ඒ පිළිබදව අවබෝධයක් ලබා ගත හැකිය.

13 – අනුපාත විශ්ලේෂණය මගින් කළමනාකරණ තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම

අනුපාත විශ්ලේෂණය යන ඒකකය පිළිබදව විග්‍රහයක් මෙහි අඩංගු වන අතර මෙම ඒකකය අධ්‍යයනය කිරීම මගින් ඔබට ඒ පිළිබදව අවබෝධයක් ලබා ගත හැකිය.

12.10. මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේ දී හා ඉදිරිපත් කිරීමේදී ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත භාවිත කරයි යන ඒකකය යටතේ මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව පිළිබදව විග්‍රහයක් මෙහි අඩංගු වන අතර මෙම ඒකකය අධ්‍යයනය කිරීම මගින් ඔබට ඒ පිළිබදව අවබෝධයක් ලබා ගත හැකිය.

14.02 – කළමනාකරණ ගිණුම්කරණයේ මූලික සංකල්ප

කළමනාකරණ ගිණුම්කරණයේ මූලික සංකල්ප පිළිබදව විග්‍රහයක් මෙහි අඩංගු වන අතර මෙම ඒකකය අධ්‍යයනය කිරීම මගින් ඔබට ඒ පිළිබදව අවබෝධයක් ලබා ගත හැකිය.

12.09. (SLFRS 16)  – කල්බදු

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේ දී හා ඉදිරිපත් කිරීමේදී ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත භාවිත කරයි යන ඒකකය යටතේ (SLFRS 16)  - කල්බදු පිළිබදව විග්‍රහයක් මෙහි අඩංගු වන අතර මෙම ඒකකය අධ්‍යයනය කිරීම මගින් ඔබට ඒ පිළිබදව අවබෝධයක් ලබා ගත හැකිය.

12.08. (SLFRS 15) – ගනුදෙනුකරුවන් සමඟ ගිවිසුම් වලින් පැනනගින අයභාරය

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේ දී හා ඉදිරිපත් කිරීමේදී ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත භාවිත කරයි යන ඒකකය යටතේ (SLFRS 15) – ගනුදෙනුකරුවන් සමඟ ගිවිසුම් වලින් පැනනගින අයභාරය පිළිබදව විග්‍රහයක් මෙහි අඩංගු වන අතර මෙම ඒකකය අධ්‍යයනය කිරීම මගින් ඔබට ඒ පිළිබදව අවබෝධයක් ලබා ගත හැකිය.

12.07. (LKAS 37) – ප්‍රතිපාදන/අසම්භාව්‍ය වත්කම්/අසම්භාව්‍ය වගකීම්

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේ දී හා ඉදිරිපත් කිරීමේදී ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත භාවිත කරයි යන ඒකකය යටතේ (LKAS 37) - ප්‍රතිපාදන, අසම්භාව්‍ය වත්කම්, අසම්භාව්‍ය වගකීම් පිළිබදව විග්‍රහයක් මෙහි අඩංගු වන අතර මෙම ඒකකය අධ්‍යයනය කිරීම මගින් ඔබට ඒ පිළිබදව අවබෝධයක් ලබා ගත හැකිය.

12.06. (LKAS 16) – දේපල පිරියත හා උපකරණ

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේ දී හා ඉදිරිපත් කිරීමේදී ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත භාවිත කරයි යන ඒකකය යටතේ (LKAS 16) - දේපල පිරියත හා උපකරණ පිළිබදව විග්‍රහයක් මෙහි අඩංගු වන අතර මෙම ඒකකය අධ්‍යයනය කිරීම මගින් ඔබට ඒ පිළිබදව අවබෝධයක් ලබා ගත හැකිය.

12.05. (LKAS 10) – වාර්තාකරණ කාලච්ඡේදයට පසු සිදුවීම්

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේ දී හා ඉදිරිපත් කිරීමේදී ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත භාවිත කරයි යන ඒකකය යටතේ (LKAS 10) – වාර්තාකරණ කාලච්ඡේදයට පසු සිදුවීම් පිළිබදව විග්‍රහයක් මෙහි අඩංගු වන අතර මෙම ඒකකය අධ්‍යයනය කිරීම මගින් ඔබට ඒ පිළිබදව අවබෝධයක් ලබා ගත හැකිය.

12.04. (LKAS 08) – ගිණුම්කරණ ප්‍රතිපත්ති වෙනස් වීම / ගිණුම්කරණ ඇස්තමේන්තු වෙනස් වීම හා වැරදි

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේ දී හා ඉදිරිපත් කිරීමේදී ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත භාවිත කරයි යන ඒකකය යටතේ (LKAS 08) – ගිණුම්කරණ ප්‍රතිපත්ති වෙනස් වීම / ගිණුම්කරණ ඇස්තමේන්තු වෙනස් වීම හා වැරදි පිළිබදව විග්‍රහයක් මෙහි අඩංගු වන අතර මෙම ඒකකය අධ්‍යයනය කිරීම මගින් ඔබට ඒ පිළිබදව අවබෝධයක් ලබා ගත හැකිය.

12.02. (LKAS 01) – මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේ දී හා ඉදිරිපත් කිරීමේදී ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත භාවිත කරයි යන ඒකකය යටතේ (LKAS 01) - මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම පිළිබදව විග්‍රහයක් මෙහි අඩංගු වන අතර මෙම ඒකකය අධ්‍යයනය කිරීම මගින් ඔබට ඒ පිළිබදව අවබෝධයක් ලබා ගත හැකිය.

12.01. ගිණුම්කරණ ප්‍රමිතවල නෛතික පසුබිම

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේ දී හා ඉදිරිපත් කිරීමේදී ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත භාවිත කරයි යන ඒකකය යටතේ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතවල නෛතික පසුබිම පිළිබදව විග්‍රහයක් මෙහි අඩංගු වන අතර මෙම ඒකකය අධ්‍යයනය කිරීම මගින් ඔබට ඒ පිළිබදව අවබෝධයක් ලබා ගත හැකිය.

12.03. (LKAS 02) – තොග

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේ දී හා ඉදිරිපත් කිරීමේදී ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත භාවිත කරයි යන ඒකකය යටතේ (LKAS 02) - තොග පිළිබදව විග්‍රහයක් මෙහි අඩංගු වන අතර මෙම ඒකකය අධ්‍යයනය කිරීම මගින් ඔබට ඒ පිළිබදව අවබෝධයක් ලබා ගත හැකිය.

11.02 – සීමාසහිත සමාගමක මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම

සීමාසහිත සමාගමක මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම යන ඒකකය යටතේ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය පිළිබදව විග්‍රහයක් මෙහි අඩංගු වන අතර මෙම ඒකකය අධ්‍යයනය කිරීම මගින් ඔබට ඒ පිළිබදව අවබෝධයක් ලබා ගත හැකිය.

11.01 – සීමාසහිත සමාගමක මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම

සීමාසහිත සමාගමක මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම යන ඒකකය යටතේ සීමාසහිත සමාගම් පිළිබදව විග්‍රහයක් මෙහි අඩංගු වන අතර මෙම ඒකකය අධ්‍යයනය කිරීම මගින් ඔබට ඒ පිළිබදව අවබෝධයක් ලබා ගත හැකිය.

10 – හවුල් ව්‍යාපාර ගිණුම්කරණය

හවුල් ව්‍යාපාර යන ඒකකය යටතේ හවුල් ව්‍යාපාර ගිණුම්කරණය පිළිබදව විග්‍රහයක් මෙහි අඩංගු වන අතර මෙම ඒකකය අධ්‍යයනය කිරීම මගින් ඔබට ඒ පිළිබදව අවබෝධයක් ලබා ගත හැකිය.

09 – අසම්පූර්ණ සටහන් මගින් මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීම

අසම්පූර්ණ සටහන් මගින් මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීම පිළිබදව විග්‍රහයක් මෙහි අඩංගු වන අතර මෙම ඒකකය අධ්‍යයනය කිරීම මගින් ඔබට ඒ පිළිබදව අවබෝධයක් ලබා ගත හැකිය.

08 – ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර

ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර යන ඒකකය පිළිබදව විග්‍රහයක් මෙහි අඩංගු වන අතර මෙම ඒකකය අධ්‍යයනය කිරීම මගින් ඔබට ඒ පිළිබදව අවබෝධයක් ලබා ගත හැකිය.

07 – නිෂ්පාදන ව්‍යාපාර

නිෂ්පාදන ව්‍යාපාර යන ඒකකය පිළිබදව විග්‍රහයක් මෙහි අඩංගු වන අතර මෙම ඒකකය අධ්‍යයනය කිරීම මගින් ඔබට ඒ පිළිබදව අවබෝධයක් ලබා ගත හැකිය.

06.02 – කේවල ස්වාමි ව්‍යාපාරවල මූල්‍ය ප්‍රකාශ සකස් කිරීම හා ගැළපිලි සටහන්

කේවල ස්වාමි ව්‍යාපාරවල මූල්‍ය ප්‍රකාශ සකස් කිරීම හා ගැළපිලි සටහන් යන ඒකකය යටතේ මූල්‍ය ප්‍රකාශන ගැළපිලි පිළිබදව විග්‍රහයක් මෙහි අඩංගු වන අතර මෙම ඒකකය අධ්‍යයනය කිරීම මගින් ඔබට ඒ පිළිබදව අවබෝධයක් ලබා ගත හැකිය.

06.01 – කේවල ස්වාමි ව්‍යාපාරවල මූල්‍ය ප්‍රකාශ සකස් කිරීම හා ගැළපිලි සටහන්

කේවල ස්වාමි ව්‍යාපාරවල මූල්‍ය ප්‍රකාශ සකස් කිරීම හා ගැළපිලි සටහන් යන ඒකකය යටතේ මූල්‍ය ප්‍රකාශන පිළිබදව විග්‍රහයක් මෙහි අඩංගු වන අතර මෙම ඒකකය අධ්‍යයනය කිරීම මගින් ඔබට ඒ පිළිබදව අවබෝධයක් ලබා ගත හැකිය.

05 – ගිණුම්කරණ සංකල්ප හැඳින්වීම

ගිණුම්කරණ සංකල්ප හැඳින්වීම යන ඒකකය පිළිබදව විග්‍රහයක් මෙහි අඩංගු වන අතර මෙම ඒකකය අධ්‍යයනය කිරීම මගින් ඔබට ඒ පිළිබදව අවබෝධයක් ලබා ගත හැකිය.

04 – මූලික සටහන් උපයෝගී කරගෙන ගනුදෙනු ලෙජරයට පිටපත් කරයි

මූලික සටහන් පොත් යන ඒකකය පිළිබදව විග්‍රහයක් මෙහි අඩංගු වන අතර මෙම ඒකකය අධ්‍යයනය කිරීම මගින් ඔබට ඒ පිළිබදව අවබෝධයක් ලබා ගත හැකිය.

03 – ද්විත්ව සටහන් ක්‍රමය අනුව ගනුදෙනු හා සිද්ධි ගිණුම්ගත කරයි

ද්විත්ව සටහන් ගිණුම්කරණය යන ඒකකය පිළිබදව විග්‍රහයක් මෙහි අඩංගු වන අතර මෙම ඒකකය අධ්‍යයනය කිරීම මගින් ඔබට ඒ පිළිබදව අවබෝධයක් ලබා ගත හැකිය.

02 – ව්‍යාපාරයක ගණුදෙනු හා සිද්ධීන් ගිණුම්කරණ සමීකරණය ඇසුරෙන් ඉදිරිපත් කරයි

ව්‍යාපාරයක ගණුදෙනු හා සිද්ධීන් ගිණුම්කරණ සමීකරණය ඇසුරෙන් ඉදිරිපත් කරයි යන ඒකකය යටතේ ගිණුම්කරණ සමීකරණය පිළිබදව විග්‍රහයක් මෙහි අඩංගු වන අතර මෙම ඒකකය අධ්‍යයනය කිරීම මගින් ඔබට ඒ පිළිබදව අවබෝධයක් ලබා ගත හැකිය.

01.03 – ගිණුම්කරණය හා එහි අවශ්‍යතාවය

ගිණුම්කරණය හා එහි අවශ්‍යතාවය යන ඒකකය යටතේ ගිණුම්කරණය හැඳින්වීම පිළිබදව විග්‍රහයක් මෙහි අඩංගු වන අතර මෙම ඒකකය අධ්‍යයනය කිරීම මගින් ඔබට ඒ පිළිබදව අවබෝධයක් ලබා ගත හැකිය.

01.02 – ගිණුම්කරණය හා එහි අවශ්‍යතාවය

ගිණුම්කරණය හා එහි අවශ්‍යතාවය යන ඒකකය යටතේ ගිණුම්කරණය පිළිබදව විග්‍රහයක් මෙහි අඩංගු වන අතර මෙම ඒකකය අධ්‍යයනය කිරීම මගින් ඔබට ඒ පිළිබදව අවබෝධයක් ලබා ගත හැකිය.

01.01 – ගිණුම්කරණය හා එහි අවශ්‍යතාවය

ගිණුම්කරණය හා එහි අවශ්‍යතාවය යන ඒකකය යටතේ ගිණුම්කරණ සිද්ධාන්ත හා නිර්වචන පිළිබදව විග්‍රහයක් මෙහි අඩංගු වන අතර මෙම ඒකකය අධ්‍යයනය කිරීම මගින් ඔබට ඒ පිළිබදව අවබෝධයක් ලබා ගත හැකිය.
Back
LearnSteer ComTalk WhatsApp Chat
Telegram Channel - LearnSteer EduTalk 🔥
Live Chat
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom