සරසවි පියගැටLearnSteer

මෙවර අ.පො.ස. (උසස් පෙළ) විභාගයෙන් විශිෂ්ට ජයග්‍රහණයන් අත්‍කර ගනිමින් වෛද්‍ය සහ ඉන්ජිනේරු පීඨ වරම් ලැබූ සොයුරු සොයුරියන් වෙනුවෙන් සස්නක සංසද අපෙන් පිදෙන තිළිණය...

"සරසවි පියගැට" අධ්‍යාපනික සහ මාර්ගෝපදේශන වැඩසටහන් මාලාව. දැනුම, අවබෝධය සමඟින් අපූර්ව අත්දැකීමක් ලබන්නට, පහත පෝරමය පුරවා ඔබත් අද ම ලියාපදිංචි වන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Live Chat
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.