praveen

4 Articles written
- Advertisement -

10.01 – ප්‍රත්‍යස්ථතාව

ඔබට මෙම පාඩමේදී ප්‍රත්‍යස්ථතාව, යංමාපාකය, ප්‍රත්‍යාබල - වික්‍රියා වක්‍ර, ලෝහ කම්බියක යංමාපාංකය සෙවීම ඇතුළු බොහෝ දෑ ඉගන ගත හැක.

09.01.01 – සන්ධි දියෝඩ (Junction Diodes)

අර්ධ සන්නායක ගැන මෙන්ම , p-n සන්ධි , දියෝඩ , ඍජුකරණය මෙන්ම තවත් බොහෝ දේ මෙම පාඩමින් ඉගෙන ගත හැක

02.08 – තරල ගති විද්‍යාව

බ'නුලි සමීකරණය, එහි යෙදීම්, තරල ගති විද්‍යාවෙන් පැහැදිලි කෙරෙන භෞතික සංසිද්ධි ගැන මෙම පාඩමේදී ඉගෙන ගත හැක

02.07.04 – ද්‍රවස්තිථි විද්‍යාව- ඉපිලීම

ඉපිලීම, ඉපිලුම් නියමය, ද්‍රවමානය, බර එල්වූ කැකෑරුම් නලයක් භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම යනාදී කරනු ඔබට මෙම පාඩමේදී ඉගන ගත හැක.
Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.