වායු නියම

මෙම කොටසේ සියලුම පාඩම්.

ඉක්මනින් හෝ පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමාට හැකි යැයි සිතා වැඩ කරන මිනිසාය

04.02.07 – සංයුක්ත වායු නියමය හා ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය

සංයුක්ත වායු නියමය සහ ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය මෙහිදී සාකච්ඡා කෙරේ.

04.02.06 – මවුලික පරිමාව

වායු මවුලික පරිමාව සහ වායුවක මවුලික පරිමාව පරීක්ෂණ පරීක්ෂණාත්මකව නිර්ණය කිරීම් මෙහිදී සාකච්ඡා කෙරේ.

04.02.05 – ඇවගාඩ්රෝ නියමය

ඇවගාඩ්රෝ නියමය සහ ඒ ආශ්‍රිත ගැටලු සාකච්ඡා කෙරේ.

04.02.04 – චාල්ස් නියමය

මෙහිදී චාල්ස් නියමය සාකච්ඡා කරේ.

04.02.03 – බොයිල් නියමය

බොයිල් නියමය මෙහිදී පැහැදිලි කෙරේ.

04.02.02 – පරිපූර්ණ වායු සමීකරණයේ ව්‍යුත්පන්න

පරිපූර්ණ වායු සමීකරණයේ ව්‍යුත්පන්නයන් පිළිබඳ අවබෝධයක් මෙහිදී ලබා ගත හැක.

04.02.01- පරිපූර්ණ වායු සමීකරණය

පරිපූර්ණ වායු සමීකරණය සහ ඒ ආශ්‍රිත ගැටළු මෙහිදී සාකච්ඡා කෙරේ.
Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.