06.02 - p ගොනුව

මෙම කොටසේ සියලුම පාඩම්.

ඉක්මනින් හෝ පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමාට හැකි යැයි සිතා වැඩ කරන මිනිසාය

06.02.08 – p ගොනුවේ ද්‍රාවණ හඳුනාගන්න ක්‍රම

p ගොනුවේ ඇනායන හඳුනාගැනීම සඳහා සිදු කරන පරීක්ෂන හා එවායෙ නිරීක්ෂනයන්.

06.02.07 – s හා p ගොනු වල මූල ද්‍රව්‍ය මගින් පෙන්නුම් කරන ආවර්තික නැඹුරුතා

s හා p ගොනුවේ මූලද්‍රව්‍ය වල ඔක්සයිඩ,හයිඩ්‍රොක්සයිඩ,හයිඩ්‍රයිඩ හා හේලයිඩ ආවර්ථිකා වගුව තුල දක්වන නැඹුරුතා හා ඒවගේ ජලය,අම්ල හා භාෂ්ම සමඟ ප්‍රතික්‍රියා.

06.02.06 – 18 කාණ්ඩය

p ගොනුවේ 18 වෙනි කාණ්ඩයේ ගුණ පිළිබඳ විස්තර කිරීම.සෙනෝන් සාදන සං‍යෝග ගැන විස්තර කරයි.

06.02.05 – 17 කාණ්ඩය

p ගොනුවේ 17 වෙනි කාණ්ඩයේ ගුණ පිළිබඳ විස්තර කිරීම සහ හැලජන සහ හේලයිඩවල ලක්ෂණ සහ ප්‍රතික්‍රියා.

06.02.04.ii – 16 කාණ්ඩය (S)

p ගොනුවේ 16 වෙනි කාණ්ඩයේ 2 වෙනි කොටස .සල්ෆර් වලින් සාදන SO2,H2SO4,H2S වල ලක්ෂණ සහ ප්‍රතික්‍රියා.

06.02.04.i – 16 කාණ්ඩය (O)

p ගොනුවේ 16 වෙනි කාණ්ඩයේ ගුණ පිළිබඳ විස්තර කිරීම සහ ඔක්සිජන් වල සං‍යෝග වල ලක්ෂණ සහ ප්‍රත්‍රික්‍රියා.

06.02.03 – 15 කාණ්ඩය

p ගොනුවේ 15 වෙනි කාණ්ඩයේ ගුණ පිළිබඳ විස්තර කිරීම.N වල සං‍යෝග වන HNO3 හා NH3 පිළිබඳව විශේෂ අවධානයක් දෙයි.

06.02.02 – 14 වන කාණ්ඩය

p ගොනුවේ 14 වෙනි කාණ්ඩයේ ගුණ පිළිබඳ විස්තර කිරීම.C පිළිබඳව විශේෂයෙන් අවධානය දෙයි.දියමන්ති සහ මිනිරන් ගැනද සඳහන් කරයි.

06.02.01 – p ගොනුව හැඳින්වීම සහ 13 කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල රසායනය

p ගොනුව හැඳින්වීම සහ 13 කාණ්ඩයේ ගුණ පිළිබඳ විස්තර කිරීම.Al පිළිබඳව විශේෂයෙන් අවධානය දෙයි.p ගොනුව සම්පූර්ණයෙන් අධ්‍යයන කිරීමට අවශ්‍ය වීඩියෝ ඇතුළත් කර ඇත
Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom