06.03 - d ගොනුව

මෙම කොටසේ සියලුම පාඩම්.

ඉක්මනින් හෝ පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමාට හැකි යැයි සිතා වැඩ කරන මිනිසාය

06.03.05 – සරල සංකීර්ණ අයන සහ සං‍යෝග නාමකරණය

d ගොනුවේ මූලද්‍රව්‍ය සාඳන සරල සංකීර්ණ අයන පිළිබඳව සහ ඒව IUPAC ක්‍රමයට නාමකරණය කරන ආකාරය මෙහි ඇත.

06.03.04 – කැටායන ගුණාත්මක විශ්ලේෂණය / කාණ්ඩ විශ්ලේෂණය

d ගොනුවේ මූලද්‍රව්‍ය හඳුනාගැනීම භාඅවිත කරන කාණ්ඩ විශ්ලේෂනය නොහොත් කැටායන ගුණාත්මක විශ්ලේෂනය සිදු කරන ආකාරය සහ එහි නිරීක්ෂණ ගැන මෙහි ඇතුළත් වෙයි.

06.03.03.ii – d ගොනුවේ මූලද්‍රව්‍යවල ගතිගුණ හා සංකීර්ණ(Fe – Zn)

d ගොනුවේ Fe,Co,Ni,Cu,Zn යන මූලද්‍රව්‍ය 5 පිළිබඳව තවදුරටත් කරුණු දැක්වීම සිදු කෙරේ.

06.03.03.i – d ගොනුවේ මූලද්‍රව්‍යවල ගතිගුණ හා සංකීර්ණ(Sc-Mn)

d ගොනුවෙ පළමු මූලද්‍රවය 5(Sc,Ti,V,Mn,Cr) පිළිබඳ වැඩිදුර අධ්‍යයනයක් කිරීම මෙම කොටසින් සිදු කෙරේ.

06.03.02 – d ගොනුවේ මූලද්‍රව්‍යවල ලක්ෂණ(භෞතික හා රසායනික)

d ගොනුවේ මූලද්‍රව්‍ය වල භෞතික හා රසායනික ලක්ෂණ පිළිබඳව මෙහි කතා කරයි.ඔක්සිකරණ අංක ,ද්‍රවාක්ක,තාපාංක වලට අමතරව d ගොනුවේ ඔක්සයිඩ වල ආම්ලික භාෂ්මික ස්වභාවය ගැන පැහැදිලි කිරීම මීට ඇතුළත් වෙයි.

06.03.01- d ගොනුව හැඳින්වීම.

d ගොනුව පිළිබඳව මූලික හැඳින්වීමක් සහ අන්තරික මූලද්‍රව්‍ය පිළිබඳව පැහැදිලි කිරීමක්.d ගොනුව සම්පූර්ණයෙන් අධ්‍යයන කිරීමට අවශ්‍ය වීඩියෝ ඇතුළත් කර ඇත.
Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom