Search Results

උසස් පෙළ විභාගය

If you haven't found what you needed, try a search.

08.04.00 – ඇල්කිල් හේලයිඩ

ඇල්කිල් හේලයිඩ උසස් පෙළ රසායන විද්‍යාව විෂය නිර්දේශය යටතේ තිබෙන කාබනික රසායනය පාඩමට අයත් කොටසකි. මේ කොටස අධ්‍යනය කිරීමෙන් ඇල්කිල් හේලයිඩවල ලක්ෂණ, ඇල්කිල් හේලයිඩවල ප්‍රතික්‍රියා සහ ඇල්කිල්හේලයිඩ නිපදවීම පිලිබඳ අවබෝධයක් ලබාගත හැක.

08.03.00 – බෙන්සීන්

බෙන්සීන් උසස් පෙළ රසායන විද්‍යාව විෂය නිර්දේශය යටතේ තිබෙන කාබනික රසායනය පාඩමට අයත් කොටසකි. මේ කොටස අධ්‍යනය කිරීමෙන් බෙන්සීන්වල ලක්ෂණ, බෙන්සීන්වල ප්‍රතික්‍රියා සහ බෙන්සීන්වල ‍යොමුකාරකතාව පිලිබඳ අවබෝධයක් ලබාගත හැක.

09.03.01 – සංගෘහිත පරිපථ

මෙම කොටස යටතේ හෞතික විද්‍යාව විශයේ 9 වන පාඩම වන ඉලෙක්ට්‍රෝනික විද්‍යාවේ අඩංගු සංගෘහිත පරිපථ හා කාරකාත්මක වර්ධක පිලිබඳ අධ්‍යනය කෙරේ.

06.04 විද්‍යුත් විභවය

විද්‍යුත් විභවය උසස් පෙළ භෞතික විද්‍යාව විෂයෙහි විද්‍යුත් ක්ෂේත්‍ර පාඩමට අයත් කොටසකි. විද්‍යුත් විභවය,ඉලෙක්ට්‍රෝන වෝල්ටය,විද්‍යුත් විභව ශක්තිය හා සම විභව පෘෂ්ඨ පිලිබද හැදින්වීමක් මෙම පාඩම මගින් සිදුකරයි.

06.03 විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය සහ පෘෂ්ඨික ආරෝපණ ඝනත්වය

විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය සහ පෘෂ්ඨික ආරෝපණ ඝනත්වය උසස් පෙළ භෞතික විද්‍යාව විෂයෙහි විද්‍යුත් ක්ෂේත්‍ර පාඩමට අයත් කොටසකි. විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය,විද්‍යුත් බල රේඛා සහ පෘෂ්ඨික ආරෝපණ ඝනත්වය පිලිබද හැදින්වීමක් මෙම පාඩම මගින් සිදුකරයි.

06.02 ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර බලය

ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර බලය උසස් පෙළ භෞතික විද්‍යාව විෂයෙහි විද්‍යුත් ක්ෂේත්‍ර පාඩමට අයත් කොටසකි. ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර බලය, ගුරුත්වාකර්ෂණ හා විද්‍යුත් ක්ෂේත්‍ර වල සමානතා හා මාධ්‍යයේ පාරවේද්‍යතාවය පිලිබද හැදින්වීමක් මෙම පාඩම මගින් සිදුකරයි.

02.07.03 -උඩුකුරු තෙරපුම

මෙම කොටස යටතේ හෞතික විද්‍යාව විශයේ 2 වන පාඩම වන යාන්ත්‍ර විද්‍යාවේ අඩංගු උඩුකුරු තෙරපුම පිලිබඳ අධ්‍යනය කෙරේ.

02.03.05.ඝර්ෂණය

ඝර්ෂණය උසස් පෙළ භෞතික විද්‍යාව විෂයෙහි යාන්ත්‍ර විද්‍යාව පාඩමට අයත් කොටසකි. ඝර්ෂණය හා ඝර්ෂණ නියම පිලිබද හැදින්වීමක් මෙම පාඩම මගින් සිදුකරයි.

02.03.04 රේඛිය ගම්‍යතාව සහ රේඛීය ගම්‍යතා සංස්ථිති නියමය

රේඛිය ගම්‍යතාව උසස් පෙළ භෞතික විද්‍යාව විෂයෙහි යාන්ත්‍ර විද්‍යාව පාඩමට අයත් කොටසකි. රේඛිය ගම්‍යතාව සහ රේඛීය ගම්‍යතා සංස්ථිති නියමය පිලිබද හැදින්වීමක් මෙම පාඩම මගින් සිදුකරයි.
Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Live Chat
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.