Search Results

විද්‍යා අංශය

If you haven't found what you needed, try a search.

14.7.2- අපජල තත්ත්ව පරාමිති

රසායනික කර්මාන්ත හේතුවෙන් සිදුවන ජල දූශණය හා අපජල තත්ව පරාමිතීන් පිළිබදව මෙම කොටසේදී සාකච්ඡා කෙරේ.

14.7.1 – ජල චක්‍රය හා ජල තත්ව පරාමිති

ජල අණුවේ ස්වභාවය, ජල චක්‍රය , ජල දූෂණය හා ජල තත්ව පරාමිති පිළිබඳව මෙම කොටසේදී සාකච්ඡා කෙරේ.

14.6.1 – අම්ල වැසි

වායු දූෂණය හේතුවෙන් ඇතිවන ගෝලීය පාරිසරික ගැටලුවක් වන අම්ල වැසි ඇතිවන ආකාරය, එහි පාරිසරික බලපෑම හා අම්ල වැසි පාලනය කරන ආකාරය පිලිබදව මෙම කොටසේදී සාකච්ඡා කෙරේ.

14.5.1 – ශාක ප්‍රභව ආශ්‍රිත කර්මාන්ත

ශාක ප්‍රභව ආශ්‍රිත රසායනික නිශ්පාදන වන විනාකිරි, එතනෝල්, සගන්ධ තෙල් හා ජෛව ඩීසල් නිශ්පාදනය කරන ආකාරය හා ඒවාගේ ප්‍රයෝජන මෙහිදී සාකච්ඡා කෙරේ.

14.4.2 – රබර් හා ප්ලාස්ටික්

එදිනෙදා ජීවිතයේදී බහුකලවම භාවිතා වන බහුඅවයවක ද්‍රව්‍යන් වන රබර් හා ප්ලාස්ටික් වල රසායනික පදනම පිලිබදව මෙහිදී සාකච්ඡා කෙරේ.

14.4.1 – බහුඅවයවක ද්‍රව්‍යවල රසායනය

බහුඅවයවක වර්ගීකරණය කරන ආකාරය, බහුලව භාවිතා වන බහුඅවයවක වල රසායනික පදනම හා ඒවාගෙ ඒකාවයවික පිළිබදව මෙම පාඩමේදී සාකච්ඡා කෙරේ.

14.3.2 – යකඩ නිස්සාරණය

ඉතා වැදගත් රසායනික කර්මාන්තයක් වන යකඩ නිස්සාරණයේ රසායනික පියවර හා යකඩ වල වැදගත්කම මෙම පාඩමෙදී සාකච්ඡා කෙරේ

14.3.1 – ටයිටේනියම් ඩයොක්සයිඩ් නිශ්පාදනය

ඉතා ප්‍රයෝජනවත් රසායනික ද්‍රව්‍යක් වන ටයිටේනියම් ඩයොක්සයිඩ් කාර්මිකව නිපදවීමේ පියවර හා එහි ප්‍රයෝජන මෙම කොටසේදී සාකච්ඡා කෙරේ.

14.2.3 – සල්ෆියුරික් අම්ලය නිපදවීම (ස්පර්ශ ක්‍රමය)

ලෝකයේ බහුලවම භාවිතා වන අම්ලයක් වන සල්ෆියුරික් අම්ලය කාර්මිකව නිශ්පාදනය කරන ආකාරය හා එම අම්ලයේ ප්‍රයෝජන මෙම පාඩමේදී සාකච්ඡා කෙරේ.
Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Live Chat
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.