Search Results

හැඳින්වීම

If you haven't found what you needed, try a search.

06.03.01- d ගොනුව හැඳින්වීම.

d ගොනුව පිළිබඳව මූලික හැඳින්වීමක් සහ අන්තරික මූලද්‍රව්‍ය පිළිබඳව පැහැදිලි කිරීමක්.d ගොනුව සම්පූර්ණයෙන් අධ්‍යයන කිරීමට අවශ්‍ය වීඩියෝ ඇතුළත් කර ඇත.

07.03.00 – භ්‍රමණ ආචරණය

ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයක/අරීය චුම්භක ක්ෂේත්‍රයක තබා ඇති තබා ඇති ධාරා පුඩුවක ක්‍රියාත්මක වන ව්‍යාවර්ථය සහ එහි ප්‍රයෝජන සාකච්ඡා කෙරේ .

07.02.00 – ධාරාවේ චුම්භක ඵලය

බයෝ සාවාට් නියමය හා ඒ ආශ්‍රිත විශේෂ අවස්ථා, මැක්ස්වෙල් කස්කුරුප්පු නියමය භාවිතය, සමාන්තර කම්බි දෙකක ධාරාව ගලන විට ඇතිවන අන්‍යෝන්‍ය බල , ඇම්පියරය අර්ථ දැක්වීම පිළිබඳව මෙහිදි සලකා බැලේ.

07.01.03 – චුම්භක ක්ෂේත්‍ර ප්‍රායෝගික භාවිත

Brain bridge වර්ණාවලිමානය, චක්‍රීය අංශු ත්වරකය (සයික්ලෝට්‍රෝනය) භාවිතයෙන් ප්‍රවේගයක් සහිත ආරෝපිත අංශුවක් සර්පිලාකාර පථයක ගමන් කිරීම අධ්‍යනය කරන අතර චලිත පථයේ අරය සදහා ප්‍රකාශන ලබා ගැනීම මෙන්ම හෝල් ආචරණය සහ එහි ගණිතමය පදනම පිලිබදව මෙහිදි සාකච්ඡා කෙරේ.

07.01.02 – සන්නායකයක් මත චුම්භක බලය

චුම්බක ක්ෂේත්‍රයක තැබූ ධාරාවක් ගෙන යන සන්නායකයක් මත බලයේ විශාලත්වය මෙන්ම ෆ්ලෙමින්ගේ වමත් නියමය බලයේ දිශාව ලබා ගැනීමත් ධාරා තුලාව ඇසුරින් එය පැහැදිලි කිරීමත් මෙහිදී සිදු කරයි.

07.01.01 – ආරෝපණයක් මත චුම්භක බලය

චුම්භක ක්ෂේත්‍රයක චලනය වන ආරෝපණයක් මත බල ඇති වන ආකාරය, එවැනි ආරෝපණයක පථය, චුම්භක ධ්‍රැව අතර ඇතිවන බලවල ස්වභාවය පිලිබදව සාකච්චා කිරීම මෙන්ම ඒ ආශ්‍රිත ගණිතමය ප්‍රකාශන ලබා ගැනීම සිදු කරයි.

04.09.00 – තාප සංක්‍රාමණය

තාප සංක්‍රාමණය සිදුවන ප්‍රධාන ආකාර තුන සහ ඒ අතරින් තාප සන්නයනය පිලිබඳව ගණිතමය වශයෙන් සහ ප්‍රයෝගික පරීක්ෂණද සහිතව අධ්‍යනය කරමු.

04.08.00 – තාපගති විද්‍යාව

තාපය මඟින් සිදුකරන කාර්යය, වස්තුන්ගේ අභ්‍යන්තර ශක්තිය වෙනස් වීම සහ එහිදී ශක්තිය සංක්‍රාමණය වන අයුරු අධ්‍යනය කරමු.

04.07.02 – ආර්ද්‍රතාමිතිය

වායුගෝලයේ ජල වාශ්ප වල හැසිරීම යටතේ සාපේක්ෂ සහ නිරපේක්ෂ ආර්ද්‍රතා, තුෂාර අංක යනාදී මාතෘකා සම්බන්ධව අධ්‍යනය කරමු.
Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Live Chat
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.