Search Results

Science

If you haven't found what you needed, try a search.

14.6.3- ඕසෝන් වියන හායනය

කර්මාන්ත රසායනය හා පරිසර දුෂණය පාඩමේ අඩංගු ඕසෝන් වියන හායනය කොටස පිළිබදව මෙම කොටසේ අධ්‍යනය කෙරේ.

12.05 – ද්‍රාව්‍යතා ගුණිතය (Ksp)

අවශ්‍යතා 3 ක් සම්පූරණ කරන ලද ස්වරූපයේ රසායනික ප්‍රභේදයක සංතෘප්ත ද්‍රාවණයක ප්‍රමාණාත්මක හා ගුණාත්මක ලක්ෂණ පිළිබඳ විචල්‍යකි.

12.04 – pH ප්‍රස්තාර හා අනුමාපන

1.අම්ල - භෂ්ම අනුමාපන 2.pH ප්‍රස්ථාර ඇඳීමේදි නිර්ණය කළ යුතු ප්‍රධාන pH අගයන් 3.na2co3/nahco3 paddhathi 4.දර්ශක 5.දර්ශක වල pH පරාසය

09.03.00 – කාබොක්සිලික් අම්ල, එස්ටර, අම්ල හේලයිඩ හා ඒමයිඩ

ඔක්සිජන් අන්තර්ගත කාබනික සංයෝග පාඩමේ කාබොක්සලික් අම්ල හා එහි ව්‍යුත්පන්න වන එස්ටර අම්ල හේලයිඩ හා ඒමයිඩ. පිලිබඳ සම්පුර්ණ විස්තරයක් මෙහි අඩංගු වේ

09.02.00 – ඇල්ඩිහයිඩ , කීටෝන

ඔක්සිජන් අන්තර්ගත කාබනික සංයෝග පාඩමේ ඇල්ඩිහයිඩ හා කීටෝන පිලිබඳ සම්පුර්ණ විස්තරයක් මෙහි අඩංගු වේ

08.02.00 – හයිඩ්‍රොකාබන (ඇල්කයින)

හයිඩ්‍රොකාබන පාඩමෙහි අන්තර්ගත වෙන ඇල්කයින පිලිබදව මෙම කොටසින් අන්තර්ගත වේ.

08.01.00 – හයිඩ්‍රොකාබන (ඇල්කේන හා ඇල්කීන)

හයිඩ්‍රොකාබන පාඩමේ අන්තර්ගත වන ඇල්කේන හා ඇල්කීන සම්බන්දව මෙම කොටසින් අන්තර්ගත වේ

07.03.00 – සමාවයවිකතාවය

කාබනික රසායනයේ මූලික සංකල්ප පාඩමේ කාබනික සංයෝගවල සමාවයවික පිලිබද විස්තරය මෙහි අඩංගු මේ

04.04.00 – තාත්වික වායු සදහා පරිපූර්ණ වායූ සමීකරණය සංශෝධනය

තාත්වික වායු සහ පරිපූර්ණ වායු අතර වෙනස්කම් පැහැදිලි කරමින් තාත්වික වායු සඳහා පරිපූර්ණ වායු සමීකරණයෙහි සංශෝධන ඇතුළත් කරන ආකාරය මෙහිදී සාකච්ඡා කෙරේ.
Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Live Chat
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.