ගණිතය
මෙම කොටසේ සියලුම පාඩම්.
ඉක්මනින් හෝ පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමාට හැකි යැයි සිතා වැඩ කරන මිනිසාය
කුලක හා සම්භාවිතාව
පාඩමේ සටහන Download කරගන්න.
කුලක අංකනය ආකාර 4 කි.
විස්තර කිරීමක් ලෙස
A={1 ත් 10 ත් අතර ඔත්තේ සංඛ්‍යා}
අවයව ලැයිස්තුගත කිරීමක් ලෙස
A={3,5,7,9}
වෙන් රූපයකින්
ජනන ස්වරූපයෙන්
ප්‍රශ්න අංක...
කේන්ද්‍රික ඛණ්ඩවල පරිමිතිය
පාඩමේ සටහන Download කරගන්න.
අරය r වන වෘත්තයක පරිධිය,
අරය r වන වෘත්තයක චාප දිග
උදාහරණ :
අභ්‍යාසය 01
චාප දිග සොයන්න.
1.
2.
අභ්‍යාසය 02
පරිමිතිය සොයන්න.
...
කේන්ද්‍රික ඛණ්ඩවල වර්ගඵලය
පාඩමේ සටහන Download කරගන්න.
අරය r හා කෝණය වන කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය
උදාහරණ
අභ්‍යාසය 01
2.
3.
4.
රූපයේ දැක්වෙන කේන්ද්‍රික ඛණ්ඩවල වර්ගඵල පිළීවෙලින් ඒ හා F වේ, ඒවා පිලිබද...
කේන්ද්‍රික ඛණ්ඩවල වර්ගඵලය
කේන්ද්‍රික ඛණ්ඩවල වර්ගඵලය පිළිබඳව සිද්ධාන්තය පැහැදිළි කර ඒ පිළිබඳව ගැටලු විසඳීම මෙම කොටසේ දී සිදුකෙරේ.
කේන්ද්‍රික ඛන්ඩවල පරිමිතිය
කේන්ද්‍රික ඛන්ඩවල පරිමිතිය පිළිබඳව සිද්ධාන්තය පැහැදිළි කර ඒ පිළිබඳව ගැටලු විසඳීම මෙම කොටසේ දී සිදුකෙරේ.
ගුණෝත්තර ශ්‍රේණි
පාඩමේ සටහන Download කරගන්න.
සංඛ්‍යා
ගුණෝත්තර ශ්‍රේඪි
අනුයාත පද දෙකක් අතර අනුපාතය සමාන වන සංඛ්‍යා රටා ගුණෝත්තර ශ්‍රේඪි ලෙස හදුන්වයි.
පළමු පදය a ද,
පොදු අනුපාතය r ද වන,
ගුණෝත්තර ශ්‍රේඪියක n වන පදය,
ගුණෝත්තර ශ්‍රේඪියක මුල් පද n වල ඓක්‍යය,
පහත...
ගුණෝත්තර ශ්‍රේණි
ගුණෝත්තර ශ්‍රේණි පිළිබඳව සිද්ධාන්තය පැහැදිළි කර ඒ පිළිබඳව ගැටලු විසඳීම මෙම කොටසේ දී සිදුකෙරේ.