ගාල්ල, මහින්ද විද්‍යාලයෙන් ඉගෙනුම ලබා 2019 උසස්පෙළ විභාග ප්‍රතිපල හමුවේ මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට තේරී පත්වුණු සිසුවෙකි. LearnSteer ව්‍යාපෘතියේ ප්‍රධාන තාක්ෂණික සම්බන්ධීකාරක ලෙස LearnSteer වෙබ් අඩවිය, Android යෙදුම නිර්මාණය සහ සංවර්ධනය, ආශ්‍රිත තාක්ෂණික යෙදුම් සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සහ පාඩම් මාලා සමාලෝචනය මගින් LearnSteer ව්‍යාපෘතියට දායක විය.