01.දෛශික
මෙම කොටසේ සියලුම පාඩම්.
ඉක්මනින් හෝ පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමාට හැකි යැයි සිතා වැඩ කරන මිනිසාය
01.05.00 – මිශ්‍ර ගැටලු
පාඩමේ සටහන Download කරගන්න.
(2020)
underline a හා underline b යනු ඒකක දෛශික දෙකක් යැයි ගනිමු.O මූලයක් අනුබද්ධයෙන් A, B හා C ලක්ෂය තුනක පිහිටුම් දෛශික...
01.04.00 – පිහිටුම් දෛශික සම්බන්ධ අනුපාත ප්‍රමේයය
පාඩමේ සටහන Download කරගන්න.
O ලක්ෂ්‍යය අනුබද්ධයෙන් A හා B ලක්ෂ්‍ය වල පිහිටුම් දෛශික a හා b නම් A, B යා කරන රේඛාව C ලක්ෂ්‍යය මගින්...
01.03.00 – පිහිටුම් දෛශික
පාඩමේ සටහන Download කරගන්න.
අචල ලක්ෂයයකට සාපේක්ෂව තවත් ලක්ෂයයක පිහිටීම දෛශික ආකරයෙන් ප්‍රකාශ කල විට එය අචල ලක්ෂයයක් අනුබද්ධයෙන් පිහිටුම් දෛශිකයක් ලෙස හැදින්වේ.
begin{array}{rcl}O;mathrm{අනුබද්ධයෙන්};A;mathrm{හි};mathrm{පිහිටුම්};mathrm{දෛශිකය};&=&;overrightarrow{OA};=;underline a\A;mathrm{අනුබද්ධයෙන්};O;mathrm{හි};mathrm{පිහිටුම්};mathrm{දෛශිකය};&=&;overrightarrow{AO};=;-underline...
01.02.00 – දෛශික 2 අතර ගුණිතය
පාඩමේ සටහන Download කරගන්න.
01.අදිශ ගුණීතය(තිත් ගුණිතය)
අදිශ ගුණිතය යටතේ දෛශික 2ක් ගුණ කල විට ප්‍රතිඵලය ලෙස අදිශයක් ලැබේ.මෙම ලැබෙන ප්‍රතිඵලය පහත පරිදි ප්‍රකාශ කල හැකිය.
a...
01.01.00 – දෛශික හැදින්වීම
පාඩමේ සටහන Download කරගන්න.
සංයුක්ත ගණිතය 2 ප්‍රශ්න පත්‍රයේ A කොටසේ එක් ගැටලුවකද, B කොටසේ 14 වන ප්‍රශ්නයේ a කොටසටද මෙම පාඩමෙහි අඩංගු සිද්ධාන්ත වේ.
අදිශ...