No menu items!

06.05 විද්‍යුත් විභවය

විද්‍යුත් විභවය උසස් පෙළ භෞතික විද්‍යාව විෂයෙහි විද්‍යුත් ක්ෂේත්‍ර පාඩමට අයත් කොටසකි. විද්‍යුත් විභවය,ඉලෙක්ට්‍රෝන වෝල්ටය,විද්‍යුත් විභව ශක්තිය හා සම විභව පෘෂ්ඨ පිලිබද හැදින්වීමක් මෙම පාඩම මගින් සිදුකරයි.

06.03.01 -විද්‍යුත් ස්‍රාවය හා විද්‍යුත් ස්‍රාව ආකෘති

යම් අවකාෂයක් තුළ ස්ථිතික තත්වයේ පවතින ආරෝපණයක් නිසා හටගත් විද්‍යුත් ස්‍රාවය හෙවත් බල රේඛා සංඛ්‍යාව වෙනත් ආරොපණයක් මත රදා නොපවතී. විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාව ස්‍රාව ආකෘතියට අනුව ආරෝපණය පවතින මාධ්‍ය මත රඳා පවතී

06.03 විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය සහ පෘෂ්ඨික ආරෝපණ ඝනත්වය

විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය සහ පෘෂ්ඨික ආරෝපණ ඝනත්වය උසස් පෙළ භෞතික විද්‍යාව විෂයෙහි විද්‍යුත් ක්ෂේත්‍ර පාඩමට අයත් කොටසකි. විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය,විද්‍යුත් බල රේඛා සහ පෘෂ්ඨික ආරෝපණ ඝනත්වය පිලිබද හැදින්වීමක් මෙම පාඩම මගින් සිදුකරයි.

06.01 ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර

ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර උසස් පෙළ භෞතික විද්‍යාව විෂයෙහි විද්‍යුත් ක්ෂේත්‍ර පාඩමට අයත් කොටසකි. ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර, සන්නායක, පරිවාරක හා ස්ථිති විද්‍යුත් ආරෝපණ පිලිබද හැදින්වීමක් මෙම පාඩම මගින් සිදුකරයි.

අද තියෙන්නේ මේ පාඩම් ටික.

දැන් අවස්ථාව ඔබටයි. 🙌

මේ පාඩම අපිත් එක්ක අධ්‍යනය කර ඔබේ ප්‍රශ්න WhatsApp හරහා අපිට යොමු කරන්න. හැමදාම වගේ විශ්ව විද්‍යාල වල ඉන්න අපේ කණ්ඩායම සුදානම් ඔබට උදව් කරන්න.

"පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමන්ට හැකියයි කියා වැඩ කරන මිනිසාය"

විභාගයට තව දින

[wpcdt-countdown id=”26757″]

අමතක පාඩමක් මතක් කරගන්න අපේ වෙබ්පිටුව භාවිතා කරන්න පුළුවන් බවත් අමතක කරන්න එපා. 👊🔥