No menu items!

03.10 – දෘෂ්ටි දෝෂ හා පිළියම්

උසස් පෙළ භෞතික විද්‍යාවට අදාළ ඇස කොටස මෙයින් ආවරණය කෙරේ.

03.09.05 – කාච

කාච වර්ගීකරණය සහ කාච සම්බන්ද කිරණ සටහන් සිද්ධාන්ත.

03.09.04 – වර්ණාවලිමානය

වර්ණාවලිමානය සිද්ධාන්ත සහ ප්‍රයෝගික භාවිතය.

03.09.03 – ප්‍රිස්ම වල ප්‍රායෝගික පරීක්ෂණ

මෙම පාඩම තුල ප්‍රිස්ම වල ප්‍රායෝගික පරික්ශන කීපයක් විස්තරාත්මකව ඇතුලත් කර ඇත.

අද තියෙන්නේ මේ පාඩම් ටික.

දැන් අවස්ථාව ඔබටයි. 🙌

මේ පාඩම අපිත් එක්ක අධ්‍යනය කර ඔබේ ප්‍රශ්න WhatsApp හරහා අපිට යොමු කරන්න. හැමදාම වගේ විශ්ව විද්‍යාල වල ඉන්න අපේ කණ්ඩායම සුදානම් ඔබට උදව් කරන්න.

"පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමන්ට හැකියයි කියා වැඩ කරන මිනිසාය"

විභාගයට තව දින

[wpcdt-countdown id=”26757″]

අමතක පාඩමක් මතක් කරගන්න අපේ වෙබ්පිටුව භාවිතා කරන්න පුළුවන් බවත් අමතක කරන්න එපා. 👊🔥