No menu items!

06.03.05 – සරල සංකීර්ණ අයන සහ සං‍යෝග නාමකරණය

d ගොනුවේ මූලද්‍රව්‍ය සාඳන සරල සංකීර්ණ අයන පිළිබඳව සහ ඒව IUPAC ක්‍රමයට නාමකරණය කරන ආකාරය මෙහි ඇත.

06.03.04 – කැටායන ගුණාත්මක විශ්ලේෂණය / කාණ්ඩ විශ්ලේෂණය

d ගොනුවේ මූලද්‍රව්‍ය හඳුනාගැනීම භාඅවිත කරන කාණ්ඩ විශ්ලේෂනය නොහොත් කැටායන ගුණාත්මක විශ්ලේෂනය සිදු කරන ආකාරය සහ එහි නිරීක්ෂණ ගැන මෙහි ඇතුළත් වෙයි.

අද තියෙන්නේ මේ පාඩම් ටික.

දැන් අවස්ථාව ඔබටයි. 🙌

මේ පාඩම අපිත් එක්ක අධ්‍යනය කර ඔබේ ප්‍රශ්න WhatsApp හරහා අපිට යොමු කරන්න. හැමදාම වගේ විශ්ව විද්‍යාල වල ඉන්න අපේ කණ්ඩායම සුදානම් ඔබට උදව් කරන්න.

"පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමන්ට හැකියයි කියා වැඩ කරන මිනිසාය"

විභාගයට තව දින

[wpcdt-countdown id=”26757″]

අමතක පාඩමක් මතක් කරගන්න අපේ වෙබ්පිටුව භාවිතා කරන්න පුළුවන් බවත් අමතක කරන්න එපා. 👊🔥