04. ශාක අකාර හා විවිධත්වය

මෙම කොටසේ සියලුම පාඩම්.

ඉක්මනින් හෝ පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමාට හැකි යැයි සිතා වැඩ කරන මිනිසාය

4.2.5 – ශාක තුලින් ජලය ඉවත් වීමේ ක්‍රියාවලිය විමසා බලයි.

පාඩමේ සටහන Download කරගන්න.   උත්ස්වේදනය 1. උත්ස්වේදනය යනු කුමක්ද? විසරණය මගින් ශාකයේ පත්‍ර හා වෙනත් වායව කොටස් තුළින් ජලය ජල වාෂ්ප ලෙස පිටවීම උත්ස්වේදනයයි.   2. උත්ස්වේදනය සිදුවන ප්‍රධාන...

4.2.1 – ආලෝකය අධිග්‍රහණය සඳහා ශාක ප්‍රරෝහ නිර්මාණය වී ඇති ආකාරය.

පාඩමේ සටහන Download කරගන්න.   ශාක කඳ 1. ශාක උසට වැඩෙන්නේ ඇයි? යාබද ශාක වලින් ලැබෙන සෙවණ මඟ හරවා ගැනීමට.   2. ආලෝක අධිග්‍රහණය සඳහා කඳ දායක වන්නේ කෙසේද? බොහෝ උස...

4.5.3 – ආතති සඳහා ශාක දක්වන ප්‍රතිචාර

පාඩමේ සටහන Download කරගන්න.   1. ශාක ආතති යනු මොනවාද? ශාකවල පැවැත්ම, වර්ධනය හා ප්‍රජනනය කෙරෙහි පරිසරය තුළ ඇති සාධක මගින් හානිකර බලපෑම් ඇති කිරීම.   2. ශාක ආතති...

4.5.2 – විවිධ උත්තේජ සදහා ශාක වර්ධක ද්‍රව්‍ය

පාඩමේ සටහන Download කරගන්න.   1. ශාක හෝර්මෝන යන්නෙන් අර්ථකථනය කරන්නේ කුමක්ද? සාමාන්‍යයෙන් ඉතා සුළු ප්‍රමාණවලින් නිපදවෙන, නිපදවූ ස්ථානයේ සිට වෙනත් කොටසකට පරිවහනය වන, ඉලක්ක සෛලවල ප්‍රතිචාරයක් ප්‍රේරණය කරන...

4.5.1 – විවිධ උත්තේජ සඳහා ශාක දක්වන ප්‍රතිචාර

පාඩමේ සටහන Download කරගන්න.   ප්‍රභාරූපජනනය යනු කුමක්ද? ආලෝකය මගින් ශාකයක වර්ධනය හා විකසනය ක්‍රියාවලියේ දී ප්‍රේරණය කරනු ලබන සිඳුවීම් එක්ව ගත් විට ප්‍රභාරූපජනනය නම් වේ   2. ක්‍රියාවර්ණාවලිය...

4.4.1 – භෞමික ජීවිතයට ශාක දක්වන අනුවර්තන විස්තර කිරීමට ජීවන චක්‍රවල ප්‍රවණතා යොදා ගනියි.

පාඩමේ සටහන Download කරගන්න.   භෞමික ශාකවල ලිංගික ප්‍රජනනය පරම්පරා ප්‍රත්‍යාවර්තනය යනු කුමක්ද? සියලු භෞමික ශාක තම ජීවන චක්‍රය තුළදී විදහා දක්වන, ජීවන චක්‍රයක් තුළදී ඒකගුණ පරම්පරාවත්, ද්විගුණ පරම්පරාවත්...

4.3.2 – ශාකවල ප්‍රශස්ත වර්ධනය සඳහා ඇති පෝෂණ අවශ්‍යතා(II කොටස)

පාඩමේ සටහන Download කරගන්න.   අංශුමාත්‍ර මූලද්‍රව්‍ය, ඒවායේ කෘත්‍ය හා ඌනතා ලක්ෂණ   1.ශාක වලට Cl අවශෝෂණය කරගන්නා ආකාරය කුමක්ද? Cl‾   2.ශාක එය ලබාගන්නා ප්‍රභවය කුමක්ද? පාංශු ද්‍රාවණය   3.එම මූලද්‍රව්‍යයේ...

4.3.2 – ශාකවල ප්‍රශස්ත වර්ධනය සඳහා ඇති පෝෂණ අවශ්‍යතා (I කොටස)

පාඩමේ සටහන Download කරගන්න.   අධිමාත්‍ර මූලද්‍රව්‍ය, ඒවායේ කෘත්‍ය, ඌනතා ලක්ෂණ   1.ශාක වලට C අවශෝෂණය කරගන්නා ආකාරය කුමක්ද? CO2   2.ශාක CO2 ලබාගන්නා ප්‍රභවය කුමක්ද? වායුගෝලීය වාතය   3.එම මූලද්‍රව්‍යයේ කෘත්‍යයක් සඳහන්...

4.3.1 – ශාකවල පෝෂණ විධි අන්වේෂණය කරයි.

පාඩමේ සටහන Download කරගන්න.   ශාකවල පෝෂණ ක්‍රියාවලි වල විවිධත්වය පෝෂණය යනු කුමක්ද? ජීවියෙකුගේ පරිවෘත්තිය ක්‍රියා සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හා ශක්තිය පරිසරයෙන් ලබා ගන්නා ක්‍රියාවලිය පෝෂණයයි.   2. ශාක වලට...

4.2.4 – ප්ලෝයමය තුළ ද්‍රව්‍ය පරිවහනය කෙරෙහි බලපාන සාධක විමසා බලයි.

පාඩමේ සටහන Download කරගන්න.   ප්ලෝයම පරිසංක්‍රමණය යනු කුමක්දැයි සරලව අර්ථ දක්වන්න. ප්ලෝයම පටකය මගින්, ප්‍රභාසංස්ලේෂණයේදී නිපදවන ඵල පරිවහනය කිරීම.   2. ආවෘත බීජක ශාක වල ඇති, ප්ලෝයම පරිසංක්‍රමණයට...
Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet