No menu items!

06.03.03.ii – d ගොනුවේ මූලද්‍රව්‍යවල ගතිගුණ හා සංකීර්ණ(Fe – Zn)

d ගොනුවේ Fe,Co,Ni,Cu,Zn යන මූලද්‍රව්‍ය 5 පිළිබඳව තවදුරටත් කරුණු දැක්වීම සිදු කෙරේ.

06.03.03.i – d ගොනුවේ මූලද්‍රව්‍යවල ගතිගුණ හා සංකීර්ණ(Sc-Mn)

d ගොනුවෙ පළමු මූලද්‍රවය 5(Sc,Ti,V,Mn,Cr) පිළිබඳ වැඩිදුර අධ්‍යයනයක් කිරීම මෙම කොටසින් සිදු කෙරේ.

අද තියෙන්නේ මේ පාඩම් ටික.

දැන් අවස්ථාව ඔබටයි. 🙌

මේ පාඩම අපිත් එක්ක අධ්‍යනය කර ඔබේ ප්‍රශ්න WhatsApp හරහා අපිට යොමු කරන්න. හැමදාම වගේ විශ්ව විද්‍යාල වල ඉන්න අපේ කණ්ඩායම සුදානම් ඔබට උදව් කරන්න.

"පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමන්ට හැකියයි කියා වැඩ කරන මිනිසාය"

විභාගයට තව දින

[wpcdt-countdown id=”26757″]

අමතක පාඩමක් මතක් කරගන්න අපේ වෙබ්පිටුව භාවිතා කරන්න පුළුවන් බවත් අමතක කරන්න එපා. 👊🔥