No menu items!

02.01.03 – ධ්‍රැවණශීලතාවය

ධ්‍රැවණශීලතාවය , එයට බලපාන සාධක සහ එහි වැදගත්කම පිළිබදව මෙයින් අධ්‍යනය කෙරේ .

02.01.02 – අයනික බන්ධන

පාඩමේ සටහන Download කරගන්න.   විද්‍යුත් සෘණතාවය අසමාන පරමාණු 2ක් අතර සහසංයුජ බන්ධන සෑදීමේදි විද්‍යුත් සෘණතාවය වැඩි පරමාණුව මඟින් බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලය තමා දෙසට වඩාත් ප්‍රභලව...

02.01.04 – ලෝහක බන්ධන

මෙම කොටසෙන් ප්‍රාථමික අන්තර්ක්‍රියා යටතේ ලෝහක බන්ධන හා ඒවායේ ගුණ ගැන සාකච්ඡා කෙරේ.

02.01.01 – සහසංයුජ බන්ධන

මෙම කොටසෙන් ප්‍රාථමික අන්තර්ක්‍රියා යටතේ සහසංයුජ හා දායක බන්ධන යන බන්ධන ආකාර ගැන සාකච්ඡා කෙරේ.

02.00.00 – ව්‍යූහය හා බන්ධන

රසායන විද්‍යාවේ දෙවන පාඩම වන ව්‍යූහ හා බන්ධන පාඩමට ප්‍රවේශයක් මෙම කොටසෙන් ලබාදේ.

අද තියෙන්නේ මේ පාඩම් ටික.

දැන් අවස්ථාව ඔබටයි. 🙌

මේ පාඩම අපිත් එක්ක අධ්‍යනය කර ඔබේ ප්‍රශ්න WhatsApp හරහා අපිට යොමු කරන්න. හැමදාම වගේ විශ්ව විද්‍යාල වල ඉන්න අපේ කණ්ඩායම සුදානම් ඔබට උදව් කරන්න.

"පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමන්ට හැකියයි කියා වැඩ කරන මිනිසාය"

විභාගයට තව දින

[wpcdt-countdown id=”26757″]

අමතක පාඩමක් මතක් කරගන්න අපේ වෙබ්පිටුව භාවිතා කරන්න පුළුවන් බවත් අමතක කරන්න එපා. 👊🔥