No menu items!

06.03.03.i – d ගොනුවේ මූලද්‍රව්‍යවල ගතිගුණ හා සංකීර්ණ(Sc-Mn)

d ගොනුවෙ පළමු මූලද්‍රවය 5(Sc,Ti,V,Mn,Cr) පිළිබඳ වැඩිදුර අධ්‍යයනයක් කිරීම මෙම කොටසින් සිදු කෙරේ.

06.03.02 – d ගොනුවේ මූලද්‍රව්‍යවල ලක්ෂණ(භෞතික හා රසායනික)

d ගොනුවේ මූලද්‍රව්‍ය වල භෞතික හා රසායනික ලක්ෂණ පිළිබඳව මෙහි කතා කරයි.ඔක්සිකරණ අංක ,ද්‍රවාක්ක,තාපාංක වලට අමතරව d ගොනුවේ ඔක්සයිඩ වල ආම්ලික භාෂ්මික ස්වභාවය ගැන පැහැදිලි කිරීම මීට ඇතුළත් වෙයි.

06.03.01- d ගොනුව හැඳින්වීම.

d ගොනුව පිළිබඳව මූලික හැඳින්වීමක් සහ අන්තරික මූලද්‍රව්‍ය පිළිබඳව පැහැදිලි කිරීමක්.d ගොනුව සම්පූර්ණයෙන් අධ්‍යයන කිරීමට අවශ්‍ය වීඩියෝ ඇතුළත් කර ඇත.

06.02.08 – p ගොනුවේ ද්‍රාවණ හඳුනාගන්න ක්‍රම

p ගොනුවේ ඇනායන හඳුනාගැනීම සඳහා සිදු කරන පරීක්ෂන හා එවායෙ නිරීක්ෂනයන්.

අද තියෙන්නේ මේ පාඩම් ටික.

දැන් අවස්ථාව ඔබටයි. 🙌

මේ පාඩම අපිත් එක්ක අධ්‍යනය කර ඔබේ ප්‍රශ්න WhatsApp හරහා අපිට යොමු කරන්න. හැමදාම වගේ විශ්ව විද්‍යාල වල ඉන්න අපේ කණ්ඩායම සුදානම් ඔබට උදව් කරන්න.

"පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමන්ට හැකියයි කියා වැඩ කරන මිනිසාය"

විභාගයට තව දින

[wpcdt-countdown id=”26757″]

අමතක පාඩමක් මතක් කරගන්න අපේ වෙබ්පිටුව භාවිතා කරන්න පුළුවන් බවත් අමතක කරන්න එපා. 👊🔥