05.සංඛ්‍යානය

මෙම කොටසේ සියලුම පාඩම්.

ඉක්මනින් හෝ පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමාට හැකි යැයි සිතා වැඩ කරන මිනිසාය

05.04.00- ව්‍යාප්තියක හැඩය පිළිබඳ මිනුම්

පාඩමේ සටහන Download කරගන්න. කුටිකතාවය  ධන කුටිකතාවය  මධ්‍යන්‍යය > මධ්‍යස්ථය සමමිතික ව්‍යාප්තිය මධ්‍යන්‍යය = මධ්‍යස්ථය ඍණ කුටිකතාවය මධ්‍යන්‍යය  <  මධ්‍යස්ථය කුටිකතා සංගුණකය   පියර්සන්ගේ කුටිකතා සංගුණකය= =dfrac{3left(text{මධ්‍යන්‍යය};-text{මධ්‍යස්ථය}right)}{text{සම්ම්ත අපගමනය}} හෝ             පියර්සන්ගේ කුටිකතා සංගුණකය= =dfrac{text{මධ්‍යන්‍යය}-text{මාතය}}{text{සම්මත අපගමනය}}  ලෙස අර්ථ දක්වයි. උදා: පහත...

05.03.00 – සාමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති

පාඩමේ සටහන Download කරගන්න. සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක මධ්‍යන්‍යය හා සම්මත අපගමනය මධ්‍යන්‍යයleft(;overline x;right)=frac{sum_{}f_ix_i}{sum_{}f_i} සම්මත අපගමනයleft(sigmaright)=sqrt{frac{sum_{}f_ileft(x_i-overline xright)^2}{sum_{}f_i}} xi-i වැනි පන්තියේ පන්ති ලකුණ හෙවත් පන්ති මධ්‍ය අගය වේ. fi-i වැනි පන්තියට...

05.02.00 – විසිරුම් පිළිබඳ මිනුම්

පාඩමේ සටහන Download කරගන්න. පරාසය  දත්ත කුලකයක විශාලතම සංඛ්‍යාව හා කුඩාම සංඛ්‍යාව අතර වෙනස එම දත්ත කුලකයේ පරාසය වේ. පස් දෙනෙකුගෙන් යුත් ශිෂ්‍ය කණ්ඩායමක බර පිලිබඳ විස්තර...

05.01.00 – කේන්ද්‍රික ප්‍රවණතා මිනුම්

පාඩමේ සටහන Download කරගන්න. කේන්ද්‍රික ප්‍රවණතා මිනුම් 3 කි.  1.   මාතය  2.   මධ්‍යස්ථය 3.   මධ්‍යන්‍ය      මාතය (Mode) සංඛ්‍යා කුලකයක වැඩිම වාර ගණනක්  පිහිටන නිරීක්ෂිත අගය මාතය නම්...
Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet