01.ත්‍රිකෝණමිතිය

මෙම කොටසේ සියලුම පාඩම්.

ඉක්මනින් හෝ පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමාට හැකි යැයි සිතා වැඩ කරන මිනිසාය

01.10.00 – ත්‍රිකෝණයක සම්මත අංකන

ඔ්නෑම ත්‍රිකෝණයක් සදහා සම්මත අංකනය අධ්‍යනය කරයි.

01.09.00 – ප්‍රතිලෝම ත්‍රිකෝණමිතික ශ්‍රිත

වසම හා පරාසය මාරු කිරීමෙන් නිර්මාණය වන ශ්‍රිතය දී ඇති ශ්‍රිතයේ ප්‍රතිලෝම ශ්‍රිතය නම් වේ.එකට එක හා මතට ශ්‍රිත සදහා පමණක් අර්ථ දැක්වෙන හෙයින් ප්‍රතිලෝම ශ්‍රිත නිර්මාණයේදී සුදුසු පරිදි වසමය තෝරාගත යුතුය.ප්‍රධාන ත්‍රිකෝණමිතික ශ්‍රිත සදහා ප්‍රතිලෝම ශ්‍රිත පිළිබද මෙහිදී අධ්‍යනය කරයි.

01.08.00 – ත්‍රිකෝණමිතික ප්‍රස්තාර

ප්‍රධාන පරාසය තුල ත්‍රිකෝණමිතික අනුපාතයන් හි විචලනය අධ්‍යනය කරමින් විවිධ ත්‍රිකෝණමිතික සමිකරණ සදහා දී ඇති පරාසයක සිදුකරන ආවර්තිය විචලනය ඉදිරිපත් කරයි.

01.07.00 – සාධාරණ විසඳුම්

නොදන්නා කෝණයන්ගේ ත්‍රිකෝණමිතික අනුපාත ඇතුලත් ත්‍රිකෝණමිතික සමීකරණ තෘප්ත කරන සියලු කෝණයන් සදහා සාධාරණ ආකාරයෙන් විසදුම් ඉදිරිපත් කරයි.

01.06.00 – ද්විත්ව, ත්‍රිත්ව සහ භාග කෝණ සූත්‍ර

ද්විත්ව හා ත්‍රිත්ව කෝණ සදහා සූත්‍ර ව්‍යුත්පන්න කරමින් ඒ ඇසුරින් භාග කෝණ සූත්‍ර අපෝහනය කරයි.

01.05.00 – ප්‍රසාරණ සූත්‍ර , ගුණන සූත්‍ර හා ආකලන සූත්‍ර

පාඩමේ සටහන Download කරගන්න. සංයුක්ත ගණිතය I (ශුද්ධ ගණිතය) ප්‍රශ්න පත්‍රයේ A කොටසේ(කෙටි ප්‍රශ්න) 10 වැනි ගැටළුවෙහි හා B කොටසේ (රචනා ප්‍රශ්න)  17 ගැටලුවේ අඩංගු...

01.04.00- ත්‍රිකෝණමිතික සර්වසාම්‍ය

අර්ථ දැක්වෙන සියලුම අගයන් සදහා තෘප්ත වන සමීකරණ සර්වසාම්‍යන් වේ.ත්‍රිකෝණමිතික අනුපාත ආශ්‍රිතව ගොඩනැගුණු සර්වසම්‍යන් සාකච්ඡා කරයි.

01.03.00 – ත්‍රිකෝණමිතික අනුපාත අතර සම්බන්ධතා

පාඩමේ සටහන Download කරගන්න. සංයුක්ත ගණිතය 1 (ශුද්ධ ගණිතය )ප්‍රශ්න පත්‍රයේ A කොටසේ (කෙටි ප්‍රශ්න ) 10 වැනි ගැටළුවේ හා B කොටසේ (රචනා ප්‍රශ්න )17...

01.02.00.-ත්‍රිකෝණමිතික ශ්‍රිත

සයින,කෝසයින හා ටැංජන අතර සම්බන්ධතා උකහා දක්වමින් ප්‍රධාන කෝණයන් කිහිපයක ත්‍රිකෝණමිතික අගයන් සොයයි.

01.01.00 – කෝණ මිනුම්

ඡේදනය වන සරල රේඛා දෙකක් අතර භ්‍රමණ ප්‍රමානය කෝණයක් ලෙස අර්ථ දැක්වේ.ලෝකයේ පිළිගත් රේඩියන් ක්‍රමය මගින් කෝණ මැනීම,අංශක හා රේඩියන් අතර සම්බන්ධතාව සාධනය කිරීම,කේන්ද්‍රික ඛණ්ඩයක චාපදිග හා වර්ගඵලය සදහා සූත්‍ර ගොඩනැගීම පිළීබදව අධ්‍යනය කරයි.
Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom