02.වීජ ගණිතය

මෙම කොටසේ සියලුම පාඩම්.

ඉක්මනින් හෝ පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමාට හැකි යැයි සිතා වැඩ කරන මිනිසාය

02.13.00 – න්‍යාස

න්‍යාස වල මූලික ගුණ විස්තර කිරීම, සමචතුරස්‍ර න්‍යාසයක විශේෂ ආකාරය විස්තර කිරීම, න්‍යාසයක පෙරළුම හා ප්‍රතිලෝමය විස්තර කිරීම සහ සමගාමී සමීකරණ විසදීමට න්‍යාස භාවිතා කිරීම සිදු කරයි.

02.12.05 – විස්ථාරය ආශ්‍රිත පථ

ආගන්ඩ් තලය මත සංකීර්ණ සංඛ්‍යා වල විස්තාරය ආශ්‍රිත නිර්මාණ සලකමින් ගැටලු විසදීම මෙහිදී අධ්‍යයනය කරයි .

02.12.04 – මාපාංකය ආශ්‍රිත පථ

ආගන්ඩ් තලය මත සංකීර්ණ සංඛ්‍යා වල මාපාංකය ආශ්‍රිත නිර්මාණ සලකමින් ගැටලු විසදීම මෙහිදී අධ්‍යයනය කරයි .

02.12.03 – ආගන්ඩ් තලය

සංකීර්ණ සංඛ්‍යා නිරූපණය කිරීමට භාවිතා කරන ජ්‍යාමිතික නිර්මාණය ආගන්ඩ් තලයයි.මෙම තලය මත සංකීර්ණ සංඛ්‍යා නිරූපණය කිරීම හා විවිධ නිර්මාණ පදනම් කරගෙන ගැටලු විසදීම මෙම පාඩමේදි අධ්‍යයනය කරයි.

02.12.02 – සංකීර්ණ සංඛ්‍යා සම්බන්ධ කිරීම

සංකීර්ණ සංඛ්‍යා සම්බන්ධ නියමයන් භාවිතා කරමින් විවිධ ගණිත කර්ම සිදු කිරීම මෙම කොටසේදී අධ්‍යයනය කරයි.

02.12.01 – සංකීර්ණ සංඛ්‍යා හැඳින්වීම

තාත්වික සහ අතාත්වික කොටසකින් සමන්විත සංඛ්‍යා පද්ධතිය හඳුනා ගැනීම මෙම පාඩමේ දී සිදු කරයි.

02.11.00 – ද්විපද ප්‍රසාරණය

පද දෙකකින් යුත් ප්‍රකාශනයක් ඉහළ බලයකට නගා ප්‍රසාරණය කර දැක්වීම මෙම පාඩමෙන් අධ්‍යයනය කරයි.

02.10.00 – සංකරණ හා සංයෝජන

යම් කිසි කාර්යයක් සිදු කළ හැකි එකිනෙකට වෙනස් අවස්ථා ගණන පිළිබඳ අධ්‍යයනය කිරීම මෙම පාඩමේදි සිදු කරයි.

02.09.03. – ශ්‍රේණියක අභිසාරීතාවය සහ අපසාරීතාවය

පද අනන්තයක ඓක්‍යය නිශ්චිත අග්‍යක් ගන්නා ශ්‍රේණි අභිසාරී ශ්‍රේණි ද,එසේ නොවන ශ්‍රේණි අපසාරී ශ්‍රේණි ද වේ.මෙහිදී මෙම ශ්‍රිතවල පද අනන්තයක ඓක්‍යය සඳහා සූත්‍ර ලිවීම අධ්‍යයනය කරයි.

02.09.02. – ශ්‍රේණිවල ඓක්‍යය සෙවීමට අන්තර ක්‍රමය

ශ්‍රේඪියක සාධාරණ පදය ශ්‍රිතයන් දෙකක අන්තරයක් ලෙස ලියා පදවල ඓක්‍යය ලිවීම මෙහිදී අධ්‍යයනය කරයි.අන්තර් සිද්ධාන්ත ක්‍රමය ධන ලෙස හා ඍණ ලෙස ආකාර දෙකකින් අධ්‍යයනය කරයි.
Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom