03.ඛණ්ඩාංක ජ්‍යාමිතිය

මෙම කොටසේ සියලුම පාඩම්.

ඉක්මනින් හෝ පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමාට හැකි යැයි සිතා වැඩ කරන මිනිසාය

03.03.03 – වෘත්තය II කොටස

මෙම පාඩමේදී වෘත්ත දෙකක පිහිටීම විස්තර කරන ආකාරය හා වෘත්ත දෙකක් ප්‍රලම්භව ඡේදනය වීමට අවශ්‍යතාවය පිළිබඳ සාකච්ඡාකරයි.

03.03.02 – වෘත්තය I කොටස

මෙම පාඩමේදී වෘත්තය මත ලක්ෂ්‍යයකදී ස්පර්ශකයේ සමීකරණය, බාහිර ලක්ෂ්‍යයක සිට වෘත්තයට ඇඳි ස්පර්ශකවල සමීකරණ ,ස්පර්ශකයේ දිග, ස්පර්ශ ජ්‍යායේ සමීකරණය, සරල රේඛාවක හා වෘත්තයක ඡේදන ලක්ෂ්‍ය හරහා යන වෘත්තයක සමීකරණය ව්‍යුත්පන්න කරන අයුරු සාකච්ඡා කරයි.

03.03.01 – වෘත්තය හැඳින්වීම

අචල ලක්ෂ්‍යයකට නියත දුරකින් චලනය වන ලක්ෂ්‍යයක පථයක් ලෙස වෘත්තය අර්ථ දක්වයි.

03.02.08 – රේඛාවක් තුළින් ලක්ෂ්‍යයක ප්‍රතිබිම්බයේ ඛණ්ඩාංක සෙවීම.

එම ලක්ෂ්‍යයේ සිට රේඛාවට ඇති ලම්බ දුරට සමාන දුරකින් රේඛාව අනෙක් පස පිහිටි එම ලක්ෂ්‍යයේ ප්‍රතිබිම්භයේ ඛණ්ඩාංක සෙවීමට සමීකරණයක් ව්‍යුත්පන්න කරයි.

03.02.07 – ලක්ෂයක සිට සරල රේඛාවකට ඇති ලම්භ දුර සෙවීම

සරල රේඛාවක පරාමිතික සමීකරණය භාවිතයෙන් ලක්ෂයක සිට රේඛාවකට ඇති ලම්බ දුර සෙවීිම සිදු කරයි.

03.02.05 – ලක්ෂ්‍ය දෙකක් සරල රේඛාවක දෙපැත්තේ හෝ එකම පැත්තේ පිහිටීම සඳහා අවශ්‍යතාව

ලක්ෂ දෙකක් දෙන ලද සරල රේඛාවක එකම පැත්තේ හෝ දෙපැත්තේ පිහිටීමට අවශ්‍යතාව සොයයි.

03.02.04 – සරල රේඛා දෙකක ඡේදන ලක්ෂ්‍යය හරහා යන ඔිනෑම සරල රේඛාවක සමීකරණය

සමාන්තර නොවන සරල රේඛා දෙකක ඡේදන ලක්ෂයේ ඛණ්ඩාංක සෙවීම සහ එම ලක්ෂය හරහි යන ඕනෑම සරල රේඛාවක සමීකරණය සෙවීම.

03.02.03 – ඡේදනය වන සරල රේඛා දෙකක් අතර කෝණය

අනුක්‍රමණ ඇසුරෙන් දෙන ලද රේඛා දෙකක් අතර කෝණය සෙවීම සහ සරල රේඛා දෙකක් සමාන්තර හෝ ලම්බ වීමට අවශ්‍යතාව සෙවීම සිදු කරයි.

03.02.02-සරල රේඛාවේ විශේෂ ආකාර

සරල රේඛාවේ සමීකරණය විශේෂ ආකාරයකින් ඉදිරිපත් කිරීම සිදු කරයි.
Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom