04.කලනය

මෙම කොටසේ සියලුම පාඩම්.

ඉක්මනින් හෝ පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමාට හැකි යැයි සිතා වැඩ කරන මිනිසාය

04.06.00 – වක්‍රයකින් යටවූ වර්ගඵලය හා ඝන වස්තුවක පරිමාව

අනුකලනය භාවිතයෙන් වක්‍රවලින් මායිම් වූ ප්‍රදේශවල වර්ගඵලය හා පරිභ්‍රමණයෙන් ලැබෙන පරිමාව සෙවීම මෙම පාඩමේදී අධ්‍යන්‍යය කරයි.

04.05.08.නිශ්චිත අනුකලනය

නිශ්චිත අනුකලනයේ මූලික ලක්ෂණ විමසීම මෙම පාඩමේ අන්තර්ගත වේ.

04.05.07 – සම්මත ආදේශ-2

සම්මත ආදේශ 2 කොටසේදී තවදුරටත් විවිධ සම්මත ආකාරවල අනුකලනය ගැටළු විසඳීමට අදාළ සම්මත ආදේශ පිළිබඳවත් ඒවා භාවිතයෙන් උදාහරණ ගැටළු විසඳන ආකාරයත් පැහැදිලි කර ඇත

04.05.06 – සම්මත ආදේශ – 1

සම්මත ආදේශ 1 කොටසේදී විවිධ සම්මත ආකාරවල අනුකලනය ගැටළු විසඳීමට අදාළ සම්මත ආදේශ පිළිබඳවත් ඒවා භාවිතයෙන් උදාහරණ ගැටළු විසඳන ආකාරයත් පැහැදිලි කර ඇත

04.05.05 – කොටස් වශයෙන් අනුකලනය

ගැටලු විසඳීම සඳහා කොටස් වශයෙන් අනුකලනය භාවිතය මෙම පාඩමේදී අධ්‍යන්‍යය කරයි.

04.05.04 – විචල්‍ය මාරු කිරීමෙන් අනුකලනය කිරීම

සුදුසු ආදේශ යොදා විචල්‍යය මාරු කිරීමෙන් අනුකලනය කිරීම මෙහිදී අධ්‍යන්‍යය කරයි.

04.05.03 – සම්මත ආකාර -2

අනිශ්චිත අනුකල සෙවීම හා අනුකලනයේ ගැටළු යෙදෙන සම්මත ආකාර පිළිබඳව මෙහි දී වැඩිදුරටත් සාකච්ඡා කරයි.

04.05.02 – සම්මත ආකාර – 1

අනිශ්චිත අනුකල සෙවීම හා අනුකලනයේ ගැටළු යෙදෙන සම්මත ආකාර පිළිබඳව මෙම පාඩමේ සාකච්ඡා කරයි.

04.05.01 – අනුකලනයේ හැඳින්වීම හා මූලික ප්‍රමේයයන්

ව්‍යුත්පන්න පිළිබද ප්‍රතිඵල භාවිතයෙන් අනිශ්චිත අනුකල සෙවීම හා අනුකල ප්‍රමේයයන් මෙම පාඩමේ අන්තර්ගත වේ.

04.04.00 -අවකලනය ව්‍යුත්පන්න වල භාවිත

මෙම පාඩමේදී, ශ්‍රිතයක ව්‍යුත්පන්න ලක්ෂ්‍යයේදී ස්පර්ශකයේ බෑවුම, ශ්‍රිතයක ව්‍යුත්පන්නයේ සීමාව හා ශ්‍රිතයක ව්‍යුත්පන්නය වෙනස් වීමේ ශීඝ්‍රතාව අධ්‍යන්‍යය කරයි.
Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet