02. යාන්ත්‍ර විද්‍යාව

මෙම කොටසේ සියලුම පාඩම්.

ඉක්මනින් හෝ පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමාට හැකි යැයි සිතා වැඩ කරන මිනිසාය

02.08 – තරල ගති විද්‍යාව

බ'නුලි සමීකරණය, එහි යෙදීම්, තරල ගති විද්‍යාවෙන් පැහැදිලි කෙරෙන භෞතික සංසිද්ධි ගැන මෙම පාඩමේදී ඉගෙන ගත හැක

02.07.04 – ද්‍රවස්තිථි විද්‍යාව- ඉපිලීම

ඉපිලීම, ඉපිලුම් නියමය, ද්‍රවමානය, බර එල්වූ කැකෑරුම් නලයක් භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම යනාදී කරනු ඔබට මෙම පාඩමේදී ඉගන ගත හැක.

02.07.03 -උඩුකුරු තෙරපුම

මෙම කොටස යටතේ හෞතික විද්‍යාව විශයේ 2 වන පාඩම වන යාන්ත්‍ර විද්‍යාවේ අඩංගු උඩුකුරු තෙරපුම පිලිබඳ අධ්‍යනය කෙරේ.

02.07.02 – පීඩන සම්ප්‍රේෂණය

මෙම කොටස යටතේ හෞතික විද්‍යාව විශයේ 2 වන පාඩම වන යාන්ත්‍ර විද්‍යාවේ අඩංගු පීඩන සම්ප්‍රේෂණය පිලිබඳ අධ්‍යනය කෙරේ.

02.07.01 – ද්‍රවස්ථිති විද්‍යාව

මෙම කොටස යටතේ හෞතික විද්‍යාව විශයේ 2 වන පාඩම වන යාන්ත්‍ර විද්‍යාවේ, ද්‍රවස්ථිතිය කොටසේ අඩංගු ඝනත්වය, සාපේක්ෂ ඝනත්වය හා ප්‍රායෝගික පරීක්ෂණ දෙකක් වන U - නලය හා හෙයාර් උපකරණය අධ්‍යනය කෙරේ.

2.6 – වෘත්ත චලිතය හා භ්‍රමණ චලිතය

කිසියම් අංශුවක් යම් ලක්ෂයක සිට නිශ්චිත දුරක් පවත්වා ගනිමින් එය චලිත වේ නම් එය භ්‍රමණ චලිතයකි.

2.6 – වෘත්ත චලිතය හා භ්‍රමණ චලිතය

වෘත්තාකාර චලිතය යනු යාන්ත්‍ර විද්‍යාව පාඩම යටතේ ඇති අනු කොටසකි. මෙහිදී වස්තුවක් බාහිර අක්ෂයක් වටා වෘත්තාකාර මාර්ගයක සිදූකරනු ලබන චලිතය පිළිබද අධ්‍යනය කරනු ලැබේ.

2.5 – කාර්යය, ශක්තිය හා ක්ෂමතාව

කාර්යය, ශක්තිය සහ ක්ෂමතාව භෞතික විද්‍යාවේ වැඩිපුරම භාවිතා වන පද වේ. මේ පිළිබද අධ්‍යනයක් මෙම පාඩමෙදී සිදු කෙරේ.

2.4 – බල සමතුලිතතාවය

බලයන් සමඟ කටයුතු කිරීමේදී ඉතා මූලික සංකල්පයක් වන්නේ සමතුලිතතාවය හෝ සමබරතාවය පිළිබඳ අදහසයි.මේ පිළිබද පැහැදිලි කිරීමක් මෙම පාඩමේදී සිදු කෙරේ.

02.03.05.ඝර්ෂණය

ඝර්ෂණය උසස් පෙළ භෞතික විද්‍යාව විෂයෙහි යාන්ත්‍ර විද්‍යාව පාඩමට අයත් කොටසකි. ඝර්ෂණය හා ඝර්ෂණ නියම පිලිබද හැදින්වීමක් මෙම පාඩම මගින් සිදුකරයි.
Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.