01.මිනුම්

මෙම කොටසේ සියලුම පාඩම්.

ඉක්මනින් හෝ පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමාට හැකි යැයි සිතා වැඩ කරන මිනිසාය

01.05.02 – දෛශික විභේදනය හා ඒකතල දෛශික පද්ධති

දෛශිකයක් තවත් දෛශික දෙකකට වෙන් කිරීම හා දෛශික පද්ධතියක සම්ප්‍රයුක්ත දෛශිකය සෙවීම පිළිබඳව සොයා බලමු.

01.05.01 – දෛශික නිරූපණය සහ සම්ප්‍රයුක්තය

දෛශිකයක අර්ථ දැක්වීම , දෛශිකයක් ජ්‍යාමිතික නිරූපණය කිරීම, දෛශික ආකලනය සඳහා වන සමාන්තරාස්‍ර නියමය, ත්‍රිකෝණ නියමය මෙහිදී අධ්‍යනය කරමු.

01.04.06 – වෙනත් මිනුම් උපකරණ වර්ග

උසස් පෙළ විෂය නිර්දේශයයේදී යොදා ගන්නා අමතර නමුත් වැදගත් මිනුම් උපකරණ සහ ඒවායේ මූලධර්ම, සිදුවිය හැකි දෝෂ වර්ග පිළිබඳව මෙහිදී හඳුනා ගනිමු.

01.04.05 – චල අන්වීක්ෂය

චල අන්වීක්ෂය මඟින් මිනුම් ලබාගැනීම හා එමගින් ඇතිවන දෝෂ හඳුනා ගැනීම පිළිබඳව සාකච්ඡා කරයි.

01.04.04 – ගෝල මානය

විශේෂයෙන්ම උත්තල හා අවතල ගෝලීය පෘෂ්ඨවල වක්‍රතා අරයන් මැනීමටත් මීට අමතරව සිදුරුවල ගැඹුර, දණ්ඩක ප්‍රසාරණය, කම්බියක විතතිය මැනීමට ගෝලමානය යොදා ගන්නා ආකාරය මෙහිදී සලකා බලයි.

01.04.03 – මයික්‍රෝ මීටර් ඉස්කුරුප්පු ආමානය

කම්බියක හරස්කඩ විශ්කම්භය, තුනී තහඩුවක ඝනකම, අන්වීක්ෂ කදාවක ඝනකම වැනි මිනුම් ලබාගැනීමට මෙය භාවිතා කරන ආකාරයත් එහි එක් එක් කොටසේ ක්‍රියාකාරීත්වයත් මෙහිදී සලකා බැලේ.

01.04.02 – වර්නියර් කැලිපරය

දිග මැනීම සදහා භාවිතා වන උපකරණයක් අතර මෙහි කුඩාම මිනුම,මූලාංක දෝෂ සහ ඒවා සදහා සිදුකරනු ලබන ශෝධන ඇතුළුව මිනුම් ලබාගන්නා ආකාරය පිළිබදව සාකච්චා කරනු ලැබේ.

01.04.01 – මිනුම් උපකරණවල මූලධර්ම

පාඩම හැඳින්වීම සහ දෝෂ හඳුනා ගැනීම. උසස් පෙළ භෞතික විද්‍යාව විෂය නිර්දේශය යටතේ නොයෙක් ආකාරයේ මිනුම් ලබාගැනීම,ඒ සදහා භාවිතා වන උපකරණ හදුනාගැනීම සහ එහිදී සිදුවන දෝෂ හදුනාගැනීම ආදී කරුණු මෙම කොටසේදී සාකච්චා කෙරේ.

01.03.00 – මාන හඳුනාගනිමු

කිසියම් භෞතික රාශියක් දිග,ස්කන්ධය,කාලය යනාදී මූලික භෞතික රාශීන් සමඟ ගණිතමය වශයෙන් ඇති සම්බන්ධතාව මෙහිදී අධ්‍යනය කරමු.

01.02.00 – භෞතික රාශි හා ඒකක

භෞතික රාශිවල ලාක්ෂණික, භෞතිකරාශීන් වර්ග කිරීම, අන්තර්ජාතිකව සම්මත ඒකක හා එම ක්‍රමවල භාවිත පිළිබඳව අධ්‍යනය කරමු.
Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet