04. තාපය

මෙම කොටසේ සියලුම පාඩම්.

ඉක්මනින් හෝ පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමාට හැකි යැයි සිතා වැඩ කරන මිනිසාය

04.03.04 පරිපූර්ණ වායු සමීකරණය සහ ඩෝල්ටන් නියමය

පාඩමේ සටහන Download කරගන්න. පරිපූර්ණ වායු සමීකරණය  සාර්වත්‍ර වායු නියතය ඇසුරෙන් පරිපූර්ණ වායු සමීකරණය ලබා ගැනීම.  m ස්කන්ධයක් සඳහා වායු නියතය K යැයි ගනිමු. ඒකක ස්කන්ධයක් සඳහා වායු...

04.09 – තාප සංක්‍රමණය

පාඩමේ සටහන Download කරගන්න. තාප සංක්‍රමණය එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට තාප ප්‍රචාරණය විය හැකි ක්‍රම 3 ක් පවති. සන්නයනයසංවහනයවිකිරණය විකිරණය ලෙස හඳුන්වනු ලබන්නේ විද්‍යුත් හා චුම්බක තරංග...

04.05 – තාපමිතිය

තාපමිතිය මෙහිදී තාපය මැනීම සම්බන්දයෙන් අධ්‍යනය කෙරේ.

04.09.00 – තාප සංක්‍රාමණය

තාප සංක්‍රාමණය සිදුවන ප්‍රධාන ආකාර තුන සහ ඒ අතරින් තාප සන්නයනය පිලිබඳව ගණිතමය වශයෙන් සහ ප්‍රයෝගික පරීක්ෂණද සහිතව අධ්‍යනය කරමු.

04.08.00 – තාපගති විද්‍යාව

තාපය මඟින් සිදුකරන කාර්යය, වස්තුන්ගේ අභ්‍යන්තර ශක්තිය වෙනස් වීම සහ එහිදී ශක්තිය සංක්‍රාමණය වන අයුරු අධ්‍යනය කරමු.

04.07.02 – ආර්ද්‍රතාමිතිය

වායුගෝලයේ ජල වාශ්ප වල හැසිරීම යටතේ සාපේක්ෂ සහ නිරපේක්ෂ ආර්ද්‍රතා, තුෂාර අංක යනාදී මාතෘකා සම්බන්ධව අධ්‍යනය කරමු.

04.07.01 – වාෂ්පවල හැසිරීම

අණු වල වාෂ්ප කලාපයේ හැසිරීම යටතේ වාශ්පීකරණය, වාශ්පීභවනය, සංතෘප්ත සහ අසංතෘප්ත වාෂ්ප යනාදී මාතෘකා සාකච්ඡා කෙරේ.

04.06.02 – වාෂ්පීකරණය සහ විලයනය

වාෂ්පීකරණය සහ විලයනය පිළිබඳව තාප ධාරිතා, ගුප්ත තාපයන්, ප්‍රායෝගික පරීක්ෂණ පිලිබදව මෙම කොටසේදී හදාරනු ලැබේ.

04.06.01 – අවස්ථා විපර්යාස

ඝන,ද්‍රව හා වායු අවස්ථා හා අවස්ථා විපර්යාසයන් පිලිබඳව හා භාවිතා වන සමීකරණ, උපකල්පන ආදිය පිළිබදව සාකච්චා කෙරේ.

04.05.02 – නිව්ටන්ගේ සිසිලන නියමය

නිව්ටන්ගේ සිසිලන නියමය, ඒ ආශ්‍රිත ප්‍රායෝගික ගැටලු හා පරීක්ෂණ පිලිබදව සාකච්චා කෙරේ.
Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.