07. විද්‍යුතය සහ චුම්භකත්වය

මෙම කොටසේ සියලුම පාඩම්.

ඉක්මනින් හෝ පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමාට හැකි යැයි සිතා වැඩ කරන මිනිසාය

07.03.00 – භ්‍රමණ ආචරණය

ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයක/අරීය චුම්භක ක්ෂේත්‍රයක තබා ඇති තබා ඇති ධාරා පුඩුවක ක්‍රියාත්මක වන ව්‍යාවර්ථය සහ එහි ප්‍රයෝජන සාකච්ඡා කෙරේ .

07.02 – ධාරාවේ චුම්භක ඵලය

බයෝ සාවාට් නියමය හා ඒ ආශ්‍රිත විශේෂ අවස්ථා, මැක්ස්වෙල් කස්කුරුප්පු නියමය භාවිතය, සමාන්තර කම්බි දෙකක ධාරාව ගලන විට ඇතිවන අන්‍යෝන්‍ය බල , ඇම්පියරය අර්ථ දැක්වීම පිළිබඳව මෙහිදි සලකා බැලේ.

07.01.03 – චුම්භක ක්ෂේත්‍ර ප්‍රායෝගික භාවිත

Brain bridge වර්ණාවලිමානය, චක්‍රීය අංශු ත්වරකය (සයික්ලෝට්‍රෝනය) භාවිතයෙන් ප්‍රවේගයක් සහිත ආරෝපිත අංශුවක් සර්පිලාකාර පථයක ගමන් කිරීම අධ්‍යනය කරන අතර චලිත පථයේ අරය සදහා ප්‍රකාශන ලබා ගැනීම මෙන්ම හෝල් ආචරණය සහ එහි ගණිතමය පදනම පිලිබදව මෙහිදි සාකච්ඡා කෙරේ.

07.01.02 – සන්නායකයක් මත චුම්භක බලය

චුම්බක ක්ෂේත්‍රයක තැබූ ධාරාවක් ගෙන යන සන්නායකයක් මත බලයේ විශාලත්වය මෙන්ම ෆ්ලෙමින්ගේ වමත් නියමය බලයේ දිශාව ලබා ගැනීමත් ධාරා තුලාව ඇසුරින් එය පැහැදිලි කිරීමත් මෙහිදී සිදු කරයි.

07.01.01 – ආරෝපණයක් මත චුම්භක බලය

චුම්භක ක්ෂේත්‍රයක චලනය වන ආරෝපණයක් මත බල ඇති වන ආකාරය, එවැනි ආරෝපණයක පථය, චුම්භක ධ්‍රැව අතර ඇතිවන බලවල ස්වභාවය පිලිබදව සාකච්චා කිරීම මෙන්ම ඒ ආශ්‍රිත ගණිතමය ප්‍රකාශන ලබා ගැනීම සිදු කරයි.
Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.