භෞතික විද්‍යාව

මෙම කොටසේ සියලුම පාඩම්.

ඉක්මනින් හෝ පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමාට හැකි යැයි සිතා වැඩ කරන මිනිසාය

10.01.01 – ප්‍රත්‍යස්ථතාව

ඔබට මෙම පාඩමේදී ප්‍රත්‍යස්ථතාව, යංමාපාකය, ප්‍රත්‍යාබල - වික්‍රියා වක්‍ර, ලෝහ කම්බියක යංමාපාංකය සෙවීම ඇතුළු බොහෝ දෑ ඉගන ගත හැක.

09.04.01 – තාර්කික ද්වාර

මෙම කොටස යටතේ හෞතික විද්‍යාව විශයේ 9 වන පාඩම වන ඉලෙක්ට්‍රෝනික විද්‍යාවේ අඩංගු තාර්කික ද්වාර හා SR පිළිපොල පිලිබඳ අධ්‍යනය කෙරේ.

09.03.01 – සංගෘහිත පරිපථ

මෙම කොටස යටතේ හෞතික විද්‍යාව විශයේ 9 වන පාඩම වන ඉලෙක්ට්‍රෝනික විද්‍යාවේ අඩංගු සංගෘහිත පරිපථ හා කාරකාත්මක වර්ධක පිලිබඳ අධ්‍යනය කෙරේ.

09.02.01 – ට්‍රාන්සිස්ටර

අර්ධ සන්නායක ස්පඨිකයක දෙපසින් සමාන වර්ගයේ භාහ්‍ය අර්ධ සන්නායක ප්‍රදේශ ද මැද ඉතා තුනී ප්‍රතිවිරුද්ධ භාහිය අර්ධ සන්නායක ප්‍රදේශයක් ද ඇතිවන අයුරින් මාත්‍රණය කිරීමෙන් දිවී ද්‍රැව ට්‍රාන්සිස්ටර සාදා ගනී.

09.01.01 – සන්ධි දියෝඩ (Junction Diodes)

අර්ධ සන්නායක ගැන මෙන්ම , p-n සන්ධි , දියෝඩ , ඍජුකරණය මෙන්ම තවත් බොහෝ දේ මෙම පාඩමින් ඉගෙන ගත හැක

08.06 – විද්‍යුත් චුම්භක ප්‍රේරණය

මෙම කොටස යටතේ ධාරා විද්‍යුතය පාඩමේදී හමුවන විද්‍යුත් චුම්භක ප්‍රේරණය පිළිබද අධ්‍යනය කෙරේ.

08.05 – විද්‍යුත් මිනුම් උපකරණ

මෙම කොටස යටතේ විද්‍යුත් ධාරාව පාඩම හා සම්බන්ධ මිනුම් ලබාගැනීම සදහා භාවිතා කරන මිනුම් උපකරණ පිළිබද අධ්‍යනය කෙරේ.

08.04 – ධාරා විද්‍යුතය හා සම්බන්ධ නියම

මෙම කොටස යටතේ ධාරා විද්‍යුතය පාඩමේ හමුවන විද්‍යුත් ධාරාව පිළිබද කර්චොෆ් නියම පිළිබද අධ්‍යනය කෙරේ.

08.03 – විද්‍යුත් පරිපථයක ජව සැපයුම

මෙම කොටස යටතේ විද්‍යුත් පරිපථයක ජව සැපයුම හා සම්බන්ධ සිද්ධාන්ත පිළිබද අධ්‍යනය කෙරේ.

08.02 – විද්‍යුත් ශක්තිය හා ජවය

මෙම කොටස යටතේ විද්‍යුත් ප්‍රතිරෝධයක් උත්සර්ජනය කරන ශක්තිය, ප්‍රතිරෝධයක ක්ෂමතාව ආදිය පිළිබද අධ්‍යනය කෙරේ.
Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Live Chat
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom giriş marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet dinamobet