No menu items!

03.09.02 – ප්‍රිස්ම හා චල අන්වීක්ෂය

මෙම පාඩම තුල චල අණ්වීක්ෂය භාවිතයෙන් වීදුරුවල වර්තනාංකය සෙවීමේ පරීක්ශනය වඩා විස්තරාත්මකව ඇතුලත් කර ඇති අතර ආලෝකය පාඩමේ එන විශේශම පාඩම් කොටසක් වන ප්‍රිස්ම හා ඒවායේ භාවිත වඩා සවිස්තරාත්මකව ඇතුලත් කර ඇත්.

03.09.01- ආලෝක වර්තනය

මෙම පාඩම තුල ආලෝක වර්තනය, වර්තනාංකය, සාපේක්ශ හා නිරපේක්ශ වර්ත්නාංකය පිළිබදව සවිස්තරාත්මකව ඇතුලත් කර ඇත.

03.07.00- ධ්වනි ලක්ෂණ

මෙම පාඩම තුල උසස් පෙල භෞතික විද්‍යා විශය නිර්දේශයේ ඇති ධ්වනියේ ලක්ශන පිලිබදව මනා අවබෝදයක් ලබා ගත හැක.

3.6 – ඩොප්ලර් ආචරණය

ඩොප්ලර් ආචරණය හෙවත් නිරීක්ෂකයෙක් හා ප්‍රභවයක් අතර සාපේක්ෂ චලිතයක් ඇති විට සංඛ්‍යාතය වෙනස් වී දැනීම පිළිබද මෙම පාඩමේ දී සිදු කෙරේ.

අද තියෙන්නේ මේ පාඩම් ටික.

දැන් අවස්ථාව ඔබටයි. 🙌

මේ පාඩම අපිත් එක්ක අධ්‍යනය කර ඔබේ ප්‍රශ්න WhatsApp හරහා අපිට යොමු කරන්න. හැමදාම වගේ විශ්ව විද්‍යාල වල ඉන්න අපේ කණ්ඩායම සුදානම් ඔබට උදව් කරන්න.

"පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමන්ට හැකියයි කියා වැඩ කරන මිනිසාය"

විභාගයට තව දින

[wpcdt-countdown id=”26757″]

අමතක පාඩමක් මතක් කරගන්න අපේ වෙබ්පිටුව භාවිතා කරන්න පුළුවන් බවත් අමතක කරන්න එපා. 👊🔥