No menu items!

03.04.00 – තන්තුවල හා දඬුවල කම්පන විධි

උසස් පෙළ විෂය නිර්දේශයේ භෞතික විද්‍යාව විෂයයෙහි ශ්‍රී ඇතුලත් තන්තු වල හා දඬු වල කම්පන පිළිබඳ මෙම පාඩම් කොටසෙන් කතා කරයි

3.3- තරංග වල ගුණ

උසස් පෙල භෞතික විද්‍යාව විශයෙහි දෝලන හා තරංග පාඩම යටතේ ඇති තරංග වල ගුණ පිළිබදව මෙහිදී පැහැදිලි කරයි

03.- දෝලන හා තරංග

දෝලන හා තරංග පාඩම යටතේ වායු කදන් වල කම්පනය පිලිබඳ ව හැදෑරීමට මෙම කොටසෙදී හැකි වේ.

අද තියෙන්නේ මේ පාඩම් ටික.

දැන් අවස්ථාව ඔබටයි. 🙌

මේ පාඩම අපිත් එක්ක අධ්‍යනය කර ඔබේ ප්‍රශ්න WhatsApp හරහා අපිට යොමු කරන්න. හැමදාම වගේ විශ්ව විද්‍යාල වල ඉන්න අපේ කණ්ඩායම සුදානම් ඔබට උදව් කරන්න.

"පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමන්ට හැකියයි කියා වැඩ කරන මිනිසාය"

විභාගයට තව දින

[wpcdt-countdown id=”26757″]

අමතක පාඩමක් මතක් කරගන්න අපේ වෙබ්පිටුව භාවිතා කරන්න පුළුවන් බවත් අමතක කරන්න එපා. 👊🔥