No menu items!

12.02.02-පරිපූර්ණ ද්‍රාවණ සහ රවුල් නියමය

1.පරිපූර්ණ ද්‍රාවණ 2.රවුල් නියමය 3.රවුල් නියමය සාධනය

11.04.00- මානව අවශ්‍යතා සපුරා ගැනීම සඳහා X කිරණ.

X කිරණ යනු විද්‍යුත් චුම්බක තරංගයකි. එදිනෙදා ජීවිතයේදී X කිරණ ඉතා වැදගත් වන නිසා එහි ගුණ හා එහි භාවිත පිලිබඳ්ව හැදෑරීම සාමාන්‍ය ජීවිතයට වුවද වැදගත් වේ.

11.03.00 – තරංග අංශු ද්වෛතය

ආලෝකය යනු තරංගයක්ද අංශුවක්ද නැතහොත් තරංගමය හා අංශුමය ලක්ෂණ යන දෙකම පෙන්නන්නක්ද යන්න තර්කානුකූලව දැන ගැනීමට.....

11.02.00- ප්‍රකාශ විද්‍යුත් ආචරණය

මෙම පාඩම අද්‍යනයෙන් ප්‍රකාශ විද්‍යුත් ආචරණය,ප්‍රකාශ කෝෂය, ඇල්බට් අයින්ස්ටයින්ගේ කල්පිතය, ප්‍රකාශ විද්‍යුත් ආචරණය ෆෝටෝන වාදය මගින් පැහැදිලි කිරීම පිළිබඳ මනා දනුමක් ලබා ගත හැක.

අද තියෙන්නේ මේ පාඩම් ටික.

දැන් අවස්ථාව ඔබටයි. 🙌

මේ පාඩම අපිත් එක්ක අධ්‍යනය කර ඔබේ ප්‍රශ්න WhatsApp හරහා අපිට යොමු කරන්න. හැමදාම වගේ විශ්ව විද්‍යාල වල ඉන්න අපේ කණ්ඩායම සුදානම් ඔබට උදව් කරන්න.

"පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමන්ට හැකියයි කියා වැඩ කරන මිනිසාය"

විභාගයට තව දින

[wpcdt-countdown id=”26757″]

අමතක පාඩමක් මතක් කරගන්න අපේ වෙබ්පිටුව භාවිතා කරන්න පුළුවන් බවත් අමතක කරන්න එපා. 👊🔥