No menu items!

01.02.03 – පරමාණුවේ ශක්ති මට්ටම්

පරමාණුක ව්‍යුහය පාඩමේ ඇතුලත් වන ශක්තිය අනුව පරමාණුව ශක්ති මට්ටම් වලට බෙදීම පිලිබදව මෙම කොටසින් අන්තර්ගත වේ

01.02.02 – පරමාණුවල ඉලෙක්ට්‍රෝනික ශක්ති මට්ටම්

පරමාණුක ව්‍යුහය පාඩමේ ඇතුලත් වන පරමාණුවල ඉලෙක්ට්‍රෝනික ශක්ති මට්ටම් සහ එසේ පවතින බවට අදාළ සාක්ශි මෙම කොටසින් අන්තර්ගත වේ.

01.02.01 – තරංග වල ගුණ සහ විද්‍යුත් චුම්භක විකිරණ

පරමාණුක ව්‍යුහය පාඩමේ අන්තර්ගත වන තරංග වල ගුණ සහ විද්‍යුත් චුම්භක විකිරණ පිලිබදව මෙම කොටසින් අන්තර්ගත වේ.

01.01.04- විකිරණශීලීතාවය සහ සමස්ථානික

පරමාණුක ව්‍යුහය පාඩමේ ඇතුලත් වන විකිරණශීලීතාවය සහ සමස්ථානික පිලිබදව මෙම කොටසෙහි අන්තර්ගත වේ.

අද තියෙන්නේ මේ පාඩම් ටික.

දැන් අවස්ථාව ඔබටයි. 🙌

මේ පාඩම අපිත් එක්ක අධ්‍යනය කර ඔබේ ප්‍රශ්න WhatsApp හරහා අපිට යොමු කරන්න. හැමදාම වගේ විශ්ව විද්‍යාල වල ඉන්න අපේ කණ්ඩායම සුදානම් ඔබට උදව් කරන්න.

"පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමන්ට හැකියයි කියා වැඩ කරන මිනිසාය"

විභාගයට තව දින

[wpcdt-countdown id=”26757″]

අමතක පාඩමක් මතක් කරගන්න අපේ වෙබ්පිටුව භාවිතා කරන්න පුළුවන් බවත් අමතක කරන්න එපා. 👊🔥