No menu items!

01.01.03 – උපපරමාණුක අංශු(ධණ කිරණය සහ නියුට්‍රෝනය)

පරමාණුක ව්‍යුහය පාඩමෙහි ඇතුලත් වන උපපරමාණුක අංශු වන ප්‍රෝටෝනය සහ නියුට්‍රෝනය පිලිබදව අන්තර්ගත වේ.

01.01.02 – උපපරමාණුක අංශු(ඉලෙක්ට්‍රෝනය)

පරමාණුක ව්‍යුහය පාඩමේ ඇතුලත් වන උපපරමාණුක අංශුවක් වන ඉලෙක්ට්‍රෝනය පිලිබදව අන්තර්ගත වේ.

01.01.01 – පදාර්ථය පිළිබද පරමාණුක වාදය

පදාර්ථය පිලිබදව ඉදිරිපත් වූ වාදයන් සහ පරමාණුව පිලිබදව මෙම කොටසින් අන්තර්ගත වේ

අද තියෙන්නේ මේ පාඩම් ටික.

දැන් අවස්ථාව ඔබටයි. 🙌

මේ පාඩම අපිත් එක්ක අධ්‍යනය කර ඔබේ ප්‍රශ්න WhatsApp හරහා අපිට යොමු කරන්න. හැමදාම වගේ විශ්ව විද්‍යාල වල ඉන්න අපේ කණ්ඩායම සුදානම් ඔබට උදව් කරන්න.

"පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමන්ට හැකියයි කියා වැඩ කරන මිනිසාය"

විභාගයට තව දින

[wpcdt-countdown id=”26757″]

අමතක පාඩමක් මතක් කරගන්න අපේ වෙබ්පිටුව භාවිතා කරන්න පුළුවන් බවත් අමතක කරන්න එපා. 👊🔥