No menu items!

14.6.2 -ගෝලීය උණුසුම ඉහළ යෑම

කර්මාන්ත රසායනය හා පරිසර දුෂණය පාඩමේ අඩංගු ගෝලීය උණුසුම ඉහළ යෑම කොටස පිළිබදව මෙම කොටසේ අධ්‍යනය කෙරේ.

14.6.1 – අම්ල වැසි

වායු දූෂණය හේතුවෙන් ඇතිවන ගෝලීය පාරිසරික ගැටලුවක් වන අම්ල වැසි ඇතිවන ආකාරය, එහි පාරිසරික බලපෑම හා අම්ල වැසි පාලනය කරන ආකාරය පිලිබදව මෙම කොටසේදී සාකච්ඡා කෙරේ.

අද තියෙන්නේ මේ පාඩම් ටික.

දැන් අවස්ථාව ඔබටයි. 🙌

මේ පාඩම අපිත් එක්ක අධ්‍යනය කර ඔබේ ප්‍රශ්න WhatsApp හරහා අපිට යොමු කරන්න. හැමදාම වගේ විශ්ව විද්‍යාල වල ඉන්න අපේ කණ්ඩායම සුදානම් ඔබට උදව් කරන්න.

"පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමන්ට හැකියයි කියා වැඩ කරන මිනිසාය"

විභාගයට තව දින

[wpcdt-countdown id=”26757″]

අමතක පාඩමක් මතක් කරගන්න අපේ වෙබ්පිටුව භාවිතා කරන්න පුළුවන් බවත් අමතක කරන්න එපා. 👊🔥