14. කර්මාන්ත රසායනය හා පරිසර දූෂණය

මෙම කොටසේ සියලුම පාඩම්.

ඉක්මනින් හෝ පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමාට හැකි යැයි සිතා වැඩ කරන මිනිසාය

14.7.2- අපජල තත්ත්ව පරාමිති

රසායනික කර්මාන්ත හේතුවෙන් සිදුවන ජල දූශණය හා අපජල තත්ව පරාමිතීන් පිළිබදව මෙම කොටසේදී සාකච්ඡා කෙරේ.

14.07.01 – ජල චක්‍රය හා ජල තත්ව පරාමිති

ජල අණුවේ ස්වභාවය, ජල චක්‍රය , ජල දූෂණය හා ජල තත්ව පරාමිති පිළිබඳව මෙම කොටසේදී සාකච්ඡා කෙරේ.

14.06.04 – ප්‍රකාශ රසායනික ධූමිකාව

කර්මාන්ත රසායනය හා පරිසර දුෂණය පාඩමේ අඩංගු ප්‍රකාශ රසායනික ධූමිකාව කොටස පිළිබදව මෙම කොටසේ අධ්‍යනය කෙරේ.

14.6.3- ඕසෝන් වියන හායනය

කර්මාන්ත රසායනය හා පරිසර දුෂණය පාඩමේ අඩංගු ඕසෝන් වියන හායනය කොටස පිළිබදව මෙම කොටසේ අධ්‍යනය කෙරේ.

14.6.2 -ගෝලීය උණුසුම ඉහළ යෑම

කර්මාන්ත රසායනය හා පරිසර දුෂණය පාඩමේ අඩංගු ගෝලීය උණුසුම ඉහළ යෑම කොටස පිළිබදව මෙම කොටසේ අධ්‍යනය කෙරේ.

14.6.1 – අම්ල වැසි

වායු දූෂණය හේතුවෙන් ඇතිවන ගෝලීය පාරිසරික ගැටලුවක් වන අම්ල වැසි ඇතිවන ආකාරය, එහි පාරිසරික බලපෑම හා අම්ල වැසි පාලනය කරන ආකාරය පිලිබදව මෙම කොටසේදී සාකච්ඡා කෙරේ.

14.5.1 – ශාක ප්‍රභව ආශ්‍රිත කර්මාන්ත

ශාක ප්‍රභව ආශ්‍රිත රසායනික නිශ්පාදන වන විනාකිරි, එතනෝල්, සගන්ධ තෙල් හා ජෛව ඩීසල් නිශ්පාදනය කරන ආකාරය හා ඒවාගේ ප්‍රයෝජන මෙහිදී සාකච්ඡා කෙරේ.

14.4.2 – රබර් හා ප්ලාස්ටික්

එදිනෙදා ජීවිතයේදී බහුලවම භාවිතා වන බහුඅවයවක ද්‍රව්‍යන් වන රබර් හා ප්ලාස්ටික් වල රසායනික පදනම පිලිබදව මෙහිදී සාකච්ඡා කෙරේ.

14.4.1 – බහුඅවයවක ද්‍රව්‍යවල රසායනය

බහුඅවයවක වර්ගීකරණය කරන ආකාරය, බහුලව භාවිතා වන බහුඅවයවක වල රසායනික පදනම හා ඒවාගෙ ඒකාවයවික පිළිබදව මෙම පාඩමේදී සාකච්ඡා කෙරේ.

14.03.02 – යකඩ නිස්සාරණය

ඉතා වැදගත් රසායනික කර්මාන්තයක් වන යකඩ නිස්සාරණයේ රසායනික පියවර හා යකඩ වල වැදගත්කම මෙම පාඩමෙදී සාකච්ඡා කෙරේ
Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom