No menu items!
සංයුක්ත ගණිතයInfinite Thinkingඔබ දිය අගල තරණය කරලා මාලිගාවට යන්නේ කොහොමද?

ඔබ දිය අගල තරණය කරලා මාලිගාවට යන්නේ කොහොමද?

දිය අගලකින් වට වුණු මාලිගාවක් තියෙනවා.මේ මාලිගාවට යන්න නම් අනිවාර්යෙන් දිය අගල තරණය කරන්නම වෙනවා.ඔබ ළඟ තියෙන්නේ අඩි 19 ක්දිග ලෑලි දෙකක් පමණයි කියලා හිතන්න.හැබැයි දිය අගලේ පළල අඩි 20ක් වෙනවා. අවාසනාවකට ඔබට ලෑලි එකට සවි කරන්න ක්‍රමයකුත් නැහැ. දැන් ඔබ දිය අගල තරණය කරලා මාලිගාවට යන්නේ කොහොමද?

ඔබට අගලේ එක් කෙළවරක පහත ආකරයට T හැඩයට ලෑලි සකස් කර ගැනීමෙන් පහසුවෙන් දිය අගල තරණය කරන්න පුළුවන්.

 

ඔබේ අදහස දක්වන්න.

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න !
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න.